Monthly archives: සැප්තැම්බර්, 2025

විදුලි සේවකයින් කොළඹ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක

විදුලි සේවකයින් කොළඹ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක විදුලි සේවකයින් කොළඹ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක (18.09.2025 – hirunews.lk) ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයින් පිරිසක් එම මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට අද (18) දහවල් විරෝධතාවක නිරත වුණා. මේ හේතුවෙන් එම මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට මාර්ගයේ එක් මංතීරුවක් අවහිර වී තිබු බවයි පොලිසිය සදහන් කළේ. විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණයට එරෙහිව විදුලි …

විදුලි සේවකයින් අද (17) සහ හෙට (18) ලෙඩ නිවාඩු

විදුලි සේවකයින් අද (17) සහ හෙට (18) ලෙඩ නිවාඩු විදුලි සේවකයින් අද (17) සහ හෙට (18) ලෙඩ නිවාඩු (17.09.2025 – hirunews.lk) විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණයට එරෙහිව විදුලි සේවකයින් අද (17) සහ හෙට (18) ලෙඩ නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළැඹීමට නියමිතයි. ඒ ඔවුන් ක්‍රියාත්මක කර ඇති අකුරට වැඩ කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගය අතරතුරයි. ඒ අනුව විදුලිබල මණ්ඩලයේ …

‘වත්කම් පෙන්නමින් ඇමතිලාට, ආණ්ඩුවට මඩ ගහනවා..’ රහස් පොලිසියට පැමිණිල්ලක්…

‘වත්කම් පෙන්නමින් ඇමතිලාට, ආණ්ඩුවට මඩ ගහනවා..’ රහස් පොලිසියට පැමිණිල්ලක්… ‘වත්කම් පෙන්නමින් ඇමතිලාට, ආණ්ඩුවට මඩ ගහනවා..’ රහස් පොලිසියට පැමිණිල්ලක්… (16.09.2025 – 22:22 +0530 – lankacnews.com) ‘අල්ලස දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානයේ’ කැඳවුම්කරු ජාමුනි කමන්ත තුෂාර මහතා විසින් රජයේ මැති ඇමැතිවරුන් කිහිප දෙනෙකුගේ වත්කම් බැරකම් ප්‍රකාශයන් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට (අල්ලස් කොමිසම) …

BYD වාහන ගැන කමිටු වාර්තාව ළඟදීම : නීතිපති අධිකරණයට දන්වයි

BYD වාහන ගැන කමිටු වාර්තාව ළඟදීම : නීතිපති අධිකරණයට දන්වයි BYD වාහන ගැන කමිටු වාර්තාව ළඟදීම : නීතිපති අධිකරණයට දන්වයි (15.09.2025 – hirunews.lk) රේගුව විසින් රඳවා ගැනීමෙන් අනතුරුව මේ වනවිට බැංකු ඇපකර මත මුදාහැර තිබෙන BYD වාහනවල මෝටර් ධාරිතාව නිගමනය කිරීම සඳහා පත්කළ විශේෂඥ කමිටුවේ වාර්තාව ඉදිරි සති කිහිපය තුළ ලැබීමට නියමිතව තිබෙන බව නීතිපතිවරයා …

ඝාතන හතරක් (4) සිදු කළ හිටපු හමුදා සෙබළෙකු කොටුවෙයි

ඝාතන හතරක් (4) සිදු කළ හිටපු හමුදා සෙබළෙකු කොටුවෙයි ඝාතන හතරක් (4) සිදු කළ හිටපු හමුදා සෙබළෙකු කොටුවෙයි (13.09.2025 – 19:14 +0530 – sinhala.adaderana.lk) බණ්ඩාරගමදී හිටපු බන්ධනාගාර නිලධාරියෙකු (1) වෙඩිතබා ඝාතනය කිරීම සහ බොරැල්ලේදී තරුණයන් දෙදෙනෙකු (2) වෙඩිතබා ඝාතනය කිරීම ඇතුළු මනුෂ්‍ය ඝාතන හතරකට (4) සම්බන්ධ බවට සැක කෙරෙන හිටපු යුද හමුදා සෙබලෙකු පොලිස් විශේෂ …

‘බැකෝ සමන්’ගේ ගෝලයෙකු T-81 ගිනිඅවියක් සමග අත්අඩංගුවට

‘බැකෝ සමන්’ගේ ගෝලයෙකු T-81 ගිනිඅවියක් සමග අත්අඩංගුවට ‘බැකෝ සමන්’ගේ ගෝලයෙකු T-81 ගිනිඅවියක් සමග අත්අඩංගුවට (13.09.2025 – hirunews.lk) බස්නාහිර උතුර අපරාධ කොට්ඨසය භාරයේ රැඳවුම් නියෝග මත රඳවා සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘බැකෝ සමන්’ නැමැත්තාගේ ගෝලයෙකු ටී-81 ගිනි අවියක් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය සඳහන් කළේ ඇඹිලිපිටිය, ගගේයාය ප්‍රදේශයේදී සැකකරු අත්අඩගුවට ගත් බවයි. එහිදී සැකකරු සතුව තිබී …

රතු නිවේදන නිකුත් කළ පාතාලයේ 15 ක් නීති කටයුතුවලින් පසු දිවයිනට – මහජන ආරක්ෂක ඇමති

රතු නිවේදන නිකුත් කළ පාතාලයේ 15 ක් නීති කටයුතුවලින් පසු දිවයිනට – මහජන ආරක්ෂක ඇමති රතු නිවේදන නිකුත් කළ පාතාලයේ 15 ක් නීති කටයුතුවලින් පසු දිවයිනට – මහජන ආරක්ෂක ඇමති (12.09.2025 – hirunews.lk) රතු නිවේදන නිකුත් කර ඇති පාතාල සාමාජිකයින් 15 දෙනෙකු රුසියාව, ඕමානය, ඩුබායි සහ ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද …

තෑගි දෙන බව කියා ජනතාවගේ බැංකු ගිණුම්වලට රිංගු ජාවාරම්කරුවන් ගැන CIDයෙන් අධිකරණයට වාර්තාවක්

තෑගි දෙන බව කියා ජනතාවගේ බැංකු ගිණුම්වලට රිංගු ජාවාරම්කරුවන් ගැන CIDයෙන් අධිකරණයට වාර්තාවක් තෑගි දෙන බව කියා ජනතාවගේ බැංකු ගිණුම්වලට රිංගු ජාවාරම්කරුවන් ගැන CIDයෙන් අධිකරණයට වාර්තාවක් (11.09.2025 – hirunews.lk) අන්තර්ජාලය හරහා දුගී ජනතාවට උදව් කරන බව පවසමින් රු. මිලියන 12 ට අධික මුදල් සහ තෑගි ලබා දෙන බව පවසා ජනතාව රවටමින් OTP අංක ලබාගෙන බැංකු …

අනතුර සිදුවන මෙහොතේ බස්රිය පැමිණ ඇත්තේ හතරවැනි (4) ගියරයේ : RMV පරීක්ෂණයෙන් හෙළිවෙයි

අනතුර සිදුවන මෙහොතේ බස්රිය පැමිණ ඇත්තේ හතරවැනි (4) ගියරයේ : RMV පරීක්ෂණයෙන් හෙළිවෙයි අනතුර සිදුවන මෙහොතේ බස්රිය පැමිණ ඇත්තේ හතරවැනි (4) ගියරයේ : RMV පරීක්ෂණයෙන් හෙළිවෙයි (10.09.2025 – hirunews.lk) ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ 12 කණුව ආසන්නයේ දී 15 දෙනකුට මරු කැදවමින් අඩි දහසක් (1000) පමණ ප්‍රපාතයකට පෙරළී ගිය බස් රථයේ අනතුරට හේතුව බසයේ තිරිංග පද්ධතියේ …

වෛද්‍ය පාලිත රාජපක්ෂ අදත් (09) පැය 06 ක් විනය පරීක්ෂණයේ

වෛද්‍ය පාලිත රාජපක්ෂ අදත් (09) පැය 06 ක් විනය පරීක්ෂණයේ වෛද්‍ය පාලිත රාජපක්ෂ අදත් (09) පැය 06 ක් විනය පරීක්ෂණයේ (09.09.2025 – hirunews.lk) ඇල්ල-වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේදී අඩි 1000 ක් පමණ ප්‍රපාතයට ඇද වැටුණු බසයේ තුවාලකරුවන් බේරාගැනීමට කටයුතු කළ බදුල්ල රෝහලේ වෛද්‍ය පාලිත රාපක්ෂ සම්බන්ධයෙන් රාජ්‍ය සේවා කොමිෂන් සභාව මගින් පවත්වන විනය පරික්ෂණයේ අද …