අනතුර සිදුවන මෙහොතේ බස්රිය පැමිණ ඇත්තේ හතරවැනි (4) ගියරයේ : RMV පරීක්ෂණයෙන් හෙළිවෙයි
අනතුර සිදුවන මෙහොතේ බස්රිය පැමිණ ඇත්තේ හතරවැනි (4) ගියරයේ : RMV පරීක්ෂණයෙන් හෙළිවෙයි අනතුර සිදුවන මෙහොතේ බස්රිය පැමිණ ඇත්තේ හතරවැනි (4) ගියරයේ : RMV පරීක්ෂණයෙන් හෙළිවෙයි (10.09.2025 – hirunews.lk) ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ 12 කණුව ආසන්නයේ දී 15 දෙනකුට මරු කැදවමින් අඩි දහසක් (1000) පමණ ප්‍රපාතයකට පෙරළී ගිය බස් රථයේ අනතුරට හේතුව බසයේ තිරිංග පද්ධතියේ …