විදුලිබල සාකච්ඡාව මැද්දේ විරෝධය පා වෘත්තිය සමිති නියෝජිතයින් ඉවත්වෙයි
විදුලිබල සාකච්ඡාව මැද්දේ විරෝධය පා වෘත්තිය සමිති නියෝජිතයින් ඉවත්වෙයි විදුලිබල සාකච්ඡාව මැද්දේ විරෝධය පා වෘත්තිය සමිති නියෝජිතයින් ඉවත්වෙයි (20.09.2025 – 13:19 +0530 – sinhala.adaderana.lk) විදුලි වෘත්තීය සමිති හා විදුලිබල මණ්ඩලයේ ප්‍රධානීන් අතර අද (20) පැවති සාකච්ඡාව අතරතුරදී විදුලි වෘත්තීය සමිති සමාජිකයින් විරෝධය පලකරමින් ඉන් පිටව ගිය බව වාර්තා වෙයි. මෙම සාකච්ඡාව අද (20) විදුලිබල මණ්ඩල …