‘වත්කම් පෙන්නමින් ඇමතිලාට, ආණ්ඩුවට මඩ ගහනවා..’ රහස් පොලිසියට පැමිණිල්ලක්…
‘වත්කම් පෙන්නමින් ඇමතිලාට, ආණ්ඩුවට මඩ ගහනවා..’ රහස් පොලිසියට පැමිණිල්ලක්… ‘වත්කම් පෙන්නමින් ඇමතිලාට, ආණ්ඩුවට මඩ ගහනවා..’ රහස් පොලිසියට පැමිණිල්ලක්… (16.09.2025 – 22:22 +0530 – lankacnews.com) ‘අල්ලස දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානයේ’ කැඳවුම්කරු ජාමුනි කමන්ත තුෂාර මහතා විසින් රජයේ මැති ඇමැතිවරුන් කිහිප දෙනෙකුගේ වත්කම් බැරකම් ප්‍රකාශයන් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට (අල්ලස් කොමිසම) …