විදුලි සේවකයින් අද (17) සහ හෙට (18) ලෙඩ නිවාඩු
(17.09.2025 – hirunews.lk)
විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණයට එරෙහිව විදුලි සේවකයින් අද (17) සහ හෙට (18) ලෙඩ නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළැඹීමට නියමිතයි.
ඒ ඔවුන් ක්‍රියාත්මක කර ඇති අකුරට වැඩ කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගය අතරතුරයි.
ඒ අනුව විදුලිබල මණ්ඩලයේ ප්‍රධාන මූලස්ථානය ඉදිරිපිට විදුලි සේවකයින් අද (17) උද්ඝෝෂණ ව්‍යාපාරයක් සිදුකිරීමටද නියමිතයි.
කෙසේ වෙතත් සිය ඉල්ලීම්වලට රජයෙන් මෙතෙක් යහපත් ප්‍රතිචාරයක් ලැබී නොමැති බවද විදුලි වෘත්තීය සමිති ප්‍රකාශ කළා.
විදුලි වෘත්තිය සමිති කියා සිටියේ බිඳ වැටීම් යාවත්කාලීන කිරීම, බිල්පත් ගෙවීම් ආදි සේවා රාජකාරි කාලසීමාවේ පමණක් සිදු කරන බවයි ෴
+++
+++
+
ඇමති වසන්තගේ ඇමති පට්ටම නැතිවෙයිද ? වසන්තගේ යාලුවා වසන්තගේ රෙදි ගලවයි (17.09.2025)
+
මම JVP එකේ ඉද්දී වසන්ත පොඩි එකෙක් – විමල් ඇමති වසන්තගේ පැටිකිරිය දිග හරියි (17.09.2025)
+++
වසන්ත රු. කෝටි 27 ක් ළඟ තියාගෙන කෙහෙල් කැනුත් කපාගෙන ආවනේ (17.09.2025)
+++
“මේ ඇමතිගේ ගිණුමේ රු. කෝටි කීයක් තියෙනවාද ? නිවැරදිව අනුමාන කර වටිනා තෑග්ගක් දිනා ගන්න (17.09.2025)
+++
ජගත් මනුවර්ණගේ අදහාගත නොහැකි ආදායම්. (මට ලැම්බෝගිනියක් දීපන්) (17.09.2025)
+++
වත්කම් බැරකම් කතාවෙන් ජවිපෙ ඇවිලෙයි | හේවගේ සහ වසන්ත මත ගැටුමක (16.09.2025)
+++
+++
+++
දයාසිරි කුසට සාගිනි ‘රීමික්ස්’ කරයි – නැඟිටපල්ලා නැඟිටපල්ලා වසන්තයා ගොඩ ගිහිල්ලා (17.09.2025)
+++
2025 ට අදාළව මැති ඇමතුවරුන් පිරිසකගේ වත්කම් බැරකම් එළියට (17.09.2025)
+
ගෑස් ටෙන්ඩර් මගඩිය ආණ්ඩුව ලිට්රෝ වහයිද? (17.09.2025)
+
වංචාකරයින්ගේ අලුත්ම ගේම් එක මෙන්න – දරු කැක්කුම නිසා එවෙලෙම සල්ලි දැම්මා (17.09.2025)
+
දියවඩන නිලමේවරයා තෝරාපත් කර ගැනීමේදී තරඟයේදී අල්ලස්දීමේ ප්‍රවණතාවයක් (17.09.2025)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴