නිරන්තරයෙන් අකුණු සැර වදින රත්නපුරේ ගමක්
නිරන්තරයෙන් අකුණු සැර වදින රත්නපුරේ ගමක් නිරන්තරයෙන් අකුණු සැර වදින රත්නපුරේ ගමක් (25.04.2026 – 14:07 +0530 – sinhala.adaderana.lk) තම උත්සාහයෙන් උපයාගත් ධනයෙන් ජීවිකාව ගෙනයන, ඒත් වෙනස්ම අයුරක ජීවිත අවදානමක් සමග ජීවත්වන ගම්වාසීන් පිරිසක් පිටකන්ද ගම්මානයෙන් වාර්තාවේ. ඔවුන්ට ඇති එකම ගැටලුව සිය ගම්මානය නිරන්තරයෙන් අකුණු ප්‍රහාරවලට ලක්වීමය. රත්නපුර දිස්ත්‍රික්කයට අයත් අයගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටා ඇති …