Monthly archives: මැයි, 2026

විමල් වීරවංශ අත්අඩංගුවට – කඩුවෙල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි

විමල් වීරවංශ අත්අඩංගුවට – කඩුවෙල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි විමල් වීරවංශ අත්අඩංගුවට – කඩුවෙල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි (25.05.2026 – hirunews.lk) ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ තලංගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යු. වුට්ලර් සඳහන් කළේ මෙම සිද්ධියට අදාළව ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 344 වන වගන්ති …

ප්‍රමිතිය විකෘති කළ වාහන අංක තහඩුවලට තහනමක්

ප්‍රමිතිය විකෘති කළ වාහන අංක තහඩුවලට තහනමක් ප්‍රමිතිය විකෘති කළ වාහන අංක තහඩුවලට තහනමක් (24.05.2026 – 20:31 +0530 – sinhala.adaderana.lk) නිල වාහන අංක තහඩු මේ දක්වා නිකුත් නොකළත්, ප්‍රමිතිය විකෘති අංක තහඩු සවිකර රථ වාහන ධාවනය සිදුකළ නොහැකි බව රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.පී.ජේ. සේනාධීර මහතා පැවසීය. කෙසේවෙතත් මෝටර් රථ …

ශ්‍රී ලංකා මහ බැංකුවෙන් වාහන ණය සහ ලීසිං සඳහා නව සීමාවන් පනවයි

ශ්‍රී ලංකා මහ බැංකුවෙන් වාහන ණය සහ ලීසිං සඳහා නව සීමාවන් පනවයි ශ්‍රී ලංකා මහ බැංකුවෙන් වාහන ණය සහ ලීසිං සඳහා නව සීමාවන් පනවයි (24.05.2026 – hirunews.lk) ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මෝටර් වාහන මිලදී ගැනීම හෝ භාවිතය වෙනුවෙන් ලබාදෙන ණය පහසුකම් (Credit Facilities) සඳහා වන උපරිම ‘ණය-වටිනාකම් අනුපාතයන්’ (Maximum Loan-to-Value / LTV Ratios) සංශෝධනය …

සයිබර් අපරාධ සම්බන්ධව අත්අඩංගුවට ගත් විදේශිකයින්ට නීතිය ක්‍රියාත්මක වන හැටි

සයිබර් අපරාධ සම්බන්ධව අත්අඩංගුවට ගත් විදේශිකයින්ට නීතිය ක්‍රියාත්මක වන හැටි සයිබර් අපරාධ සම්බන්ධව අත්අඩංගුවට ගත් විදේශිකයින්ට නීතිය ක්‍රියාත්මක වන හැටි (23.05.2026 – 21:51 +0530 – sinhala.adaderana.lk) සයිබර් අපරාධ සම්බන්ධයෙන් මේ වන විට විදෙස් ජාතිකයින් 700 කට අධික ප්‍රමාණයක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතා පවසයි. අද …

හන්තාන සඳගිරි සෑ ගර්භය බිඳ පූජා භාණ්ඩ සොරකම් කරලා

හන්තාන සඳගිරි සෑ ගර්භය බිඳ පූජා භාණ්ඩ සොරකම් කරලා හන්තාන සඳගිරි සෑ ගර්භය බිඳ පූජා භාණ්ඩ සොරකම් කරලා (23.05.2026 – hirunews.lk) දෙස් විදෙස් බෞද්ධ බැතිමතුන්ගේ නොමඳ ගෞරවාදරයට පාත්‍ර වූ මහනුවර, හන්තාන සඳගිරි සෑ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ ගර්භයට පිවිසෙන දොරටු ද්විත්වය බිඳ, එහි තැන්පත් කර තිබූ රන්මාල සහ මැණික් ඇතුළු පූජා භාණ්ඩ රැසක් සොරකම් කිරීමේ සිදුවීමක් …

වාහන 1782 සිද්ධිය : 15 න් වෙනසක් නෑ. තොග වශයෙන් වාහන ගෙන්වන අය බද්දට යටත් වෙනවා – ජනපති නිකුත් කළ නියෝගය මෙන්න !

වාහන 1782 සිද්ධිය : 15 න් වෙනසක් නෑ. තොග වශයෙන් වාහන ගෙන්වන අය බද්දට යටත් වෙනවා – ජනපති නිකුත් කළ නියෝගය මෙන්න ! වාහන 1782 සිද්ධිය : 15 න් වෙනසක් නෑ. තොග වශයෙන් වාහන ගෙන්වන අය බද්දට යටත් වෙනවා – ජනපති නිකුත් කළ නියෝගය මෙන්න ! (22.05.2026 – sinhala.lankanewsweb.net) වාහන සඳහා රේගු ආනයන බද්ද මැයි …

දිට්වා වන්දිවලින් රු. ලක්ෂ 10 ක් අල්ලස් ගත් ග්‍රාම නිලධා‍රීවරයෙකු හා කම්කරුවෙකු අත්අඩංගුවට

දිට්වා වන්දිවලින් රු. ලක්ෂ 10 ක් අල්ලස් ගත් ග්‍රාම නිලධා‍රීවරයෙකු හා කම්කරුවෙකු අත්අඩංගුවට දිට්වා වන්දිවලින් රු. ලක්ෂ 10 ක් අල්ලස් ගත් ග්‍රාම නිලධා‍රීවරයෙකු හා කම්කරුවෙකු අත්අඩංගුවට (22.05.2026 – 21:41 +0530 – sinhala.adaderana.lk) රුපියල් ලක්ෂ 10 ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා ලබාගැනීමේ චෝදනාව මත මොනරාගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ග්‍රාම නිලධාරීවරයෙකු සහ පැලවත්ත සීනි කර්මාන්තශාලාවේ කම්කරුවෙකු අත්අඩංගුවට …

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට වරෙන්තු

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට වරෙන්තු හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට වරෙන්තු (22.05.2026 – 12:30 +0530 – sinhala.adaderana.lk) හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට පවරා ඇති නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන් වරෙන්තු නිකුත් කිරීමට මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් චතුරංග එරංග දිසානායක නියෝග කර තිබේ. මාතර එළියකන්ද පාර, බ්‍රවුන්ස්හිල් ලිපිනයේ පිහිටි අක්කර එකහමාරක (1½) ඉඩමක් මිලදී ගැනීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට …

අතිශය භයානක කෘමීන් සහ පුස් වර්ගයක් අඩංගු බවට තහවුරු වූ ආනයනික මල් රැගත් කන්ටේනර් 12 ක් වරායෙන් නිදහස් කරයි

අතිශය භයානක කෘමීන් සහ පුස් වර්ගයක් අඩංගු බවට තහවුරු වූ ආනයනික මල් රැගත් කන්ටේනර් 12 ක් වරායෙන් නිදහස් කරයි අතිශය භයානක කෘමීන් සහ පුස් වර්ගයක් අඩංගු බවට තහවුරු වූ ආනයනික මල් රැගත් කන්ටේනර් 12 ක් වරායෙන් නිදහස් කරයි (22.05.2026 – lankacnews.com) ශ්‍රී ලංකාවේ වගාවන් විනාශ කළ හැකි අතිශය භයානක කෘමීන් සහ පුස් වර්ගයක් අඩංගු බවට …

වෙළඳපොළේ ඩොලර් නෑ.. බ්ලැක් මාකට් 380 ආසන්නයි.. උන්ඩියෙල් සක‍්‍රියයි..

වෙළඳපොළේ ඩොලර් නෑ.. බ්ලැක් මාකට් 380 ආසන්නයි.. උන්ඩියෙල් සක‍්‍රියයි.. වෙළඳපොළේ ඩොලර් නෑ.. බ්ලැක් මාකට් 380 ආසන්නයි.. උන්ඩියෙල් සක‍්‍රියයි.. (21.05.2026 – lankacnews.com) ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය මෑත දිනවලදී සීඝ්‍රයෙන් පහත වැටීම හේතුවෙන් මෙරට විදේශ විනිමය වෙළඳපොළ තුළ ඩොලර් ද්‍රවශීලතාව පිළිබඳ දැඩි අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය වී තිබේ. වෙළඳපොළ ආරංචි මාර්ගවලට අනුව රුපියලේ අගය තවදුරටත් …