නායයෑම් ගැන ‘ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයෙන්’ (NBRO) දැනුම්දීමක්
නායයෑම් ගැන ‘ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයෙන්’ (NBRO) දැනුම්දීමක් නායයෑම් ගැන ‘ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයෙන්’ (NBRO) දැනුම්දීමක් (13.05.2026 – 08:56 +0530 – sinhala.adaderana.lk) දිවයින පුරා පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් කඳුකර ප්‍රදේශවල, විශේෂයෙන් නායයෑම් අවදානම් සහිත ප්‍රදේශවල ජීවත්වන ජනතාව නායයෑම් පූර්ව අනතුරු ලක්ෂණ පිළිබඳ දැඩි අවධානයෙන් පසුවිය යුතු බව ‘ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය’ පවසයි. එම සංවිධානය අවධාරණය …