රු. ලක්ෂ දෙකහමාරක කප්පමක් ගත්තැයි ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙක් කුරුවිටදී දැලේ
රු. ලක්ෂ දෙකහමාරක කප්පමක් ගත්තැයි ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙක් කුරුවිටදී දැලේ රු. ලක්ෂ දෙකහමාරක කප්පමක් ගත්තැයි ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙක් කුරුවිටදී දැලේ (02.04.2026 – hirunews.lk) යතුරුපැදියක් විකිණීමට ඇති බවට සමාජ මාධ්‍ය ජාලයක පළ වූ දැන්වීමක් උපයෝගී කර ගනිමින් තරුණයෙකු බිය ගන්වා රුපියල් දෙලක්ෂ හතළිස් හයදහසක (2,46,000) කප්පම් මුදලක් ලබාගත් බව කියන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකු කුරුවිට පොලිසිය විසින් …