QR ක්‍රමවේදය යටතේ ලැබෙන ඉන්ධන ප්‍රමාණවත් නැහැ – GMOA

QR ක්‍රමවේදය යටතේ ලැබෙන ඉන්ධන ප්‍රමාණවත් නැහැ – GMOA


QR ක්‍රමවේදය යටතේ ලැබෙන ඉන්ධන ප්‍රමාණවත් නැහැ – GMOA

(15.03.2026 – 15:51 +0530 – sinhala.adaderana.lk)

QR ක්‍රමවේදය යටතේ ලබාදීමට යෝජිත ඉන්ධන සලාකය කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය පෙන්වා දෙන්නේ, නිවසින් දුරස්ථ ප්‍රදේශවල රාජකාරියේ නියුතු විශේෂඥ වෛද්‍යවරුන්, ශ්‍රේණි වෛද්‍යවරුන් සහ පරිපාලන වෛද්‍යවරුන්ට රාජකාරී ඉටුකිරීමට රෝහල් වෙත ගමන් කිරීමට පවා නොහැකි තත්ත්වයක් උදාවී ඇති බවය.

ඒ හේතුවෙන් ප්‍රකාශයට පත් කර ඇති සලාක ක්‍රමය තුළ සෞඛ්‍ය සේවාව සහ සෞඛ්‍ය සේවකයින් ලෙස මුහුණපාමින් පවතින ප්‍රායෝගික ගැටලු හඳුනා ගනිමින් ඒ සඳහා විසඳුම් ලබාදීම කඩිනම් කරන ලෙසට ද ඔවුන් ඉල්ලා සිටියි.

+++

+


හයර් දුවන ත්‍රීවිල් රියදුරෙක් දවසකට 300km දුවනවා – සතියට දීලා තියෙන ලීටර් 15 න් මොන මඟුලක් කරන්නද ? (15.03.2026)

+

ඇඹිලිපිටියේ බස් එකක් අද කොළඹ ආවොත් ආපහු ඇඹිලිපිටියේ එන්න වෙන්නේ ලබන සතියේ (15.03.2026)

+

මේ යන විදිහට රට වහන්නත් වෙයි වගේ – බස් ගැමුණු රට කැළඹෙන කතාවක් කරයි (15.03.2026)

+

QR එක දාපු ගමන් ‘ස්කූල් ට්‍රාන්ස්පෝර්ට්’ සෙට් එකත් ඇවිස්සිලා (15.03.2026)

+

දිට්ටධම්මවේදනීය කර්මය මිහිපිට පල දෙනවා – පුදුමේ කියන්නේ මේ ආණ්ඩුවටම මේ වැඩ වෙන එකනේ (15.03.2026)

+

QR කෝඩ් එක ගෙනාපු එක අගය කරනවා – සජබේ අජිත් ආණ්ඩුවට තුති පුදයි (15.03.2026)

+


අත්අඩංගුවේ පසුවන සලේ වෙනුවෙන් අත්සන් ලක්ෂයක් | ඒකාබද්ධ විපක්ෂය පෙරට | හෝමාගම නගරයේදී (15.03.2026)

+


ගල් අඟුරු කුමාර ඇමතිට QR ගැන ප්‍රශ්න 7 ක් ? (15.03.2026)

+


තෙල් ගෑස් නැතුව #ක රත්වී ආණ්ඩුව වටේ යෑම (15.03.2026)

+


ලංකාවම අඳුරට හෙළන බාල ගල්අඟුරු මගඩිය – නැව් 9 කින් පමණක් පාඩුව රු. කෝටි 845 යි (15.03.2026)

+


QR හදාගන්න බැරිද ? සජිත්ගෙ විහිලු සීරියස් ගන්න ආණ්ඩුව (15.03.2026)

+


සිරිල් ගාමිණී පියතුමාට , රවීට හා ශානිට නඩු අපෙන්! (15.03.2026)

+


අනුර-රංවල කල විනාශයෙන් ආණ්ඩුව සති කිහිපයකින් හාන්සියි (15.03.2026)

+


බොරු කියලා ගත්තු ආණ්ඩුව නැවතුණු තැන (12.03.2026)

+

පට්ට වැඩ්ඩෙක් සහ ගොබ්බසේන කෙනෙක් අතර වෙනස (14.03.2026)

+

මුං අනුන්ට දීපු පරිප්පු මුංටම වළඳන්නට වීම (15.03.2026)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

  • @ GMOA, There they go again, calling for special treatment and privileges when the QR system has been praised by everyone else as the fairest system. Well doctors, why don’t you stop taking the family on weekend jollies at least until the end of this war? Don’t bellyache every time your life style seems to be compromised. You are not Gods, the government cannot afford to place you on a pedestal and worship you lot; you are doing just another profession for which you were trained by the government using tax payers money. So, do your duty to the country and the people, and stop whinging.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *