මෝටර්රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ (DMT) වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක්
මෝටර්රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ (DMT) වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් මෝටර්රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ (DMT) වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් (22.11.2026 – sinhala.adaderana.lk) මෝටර්රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ (DMT) නිල වෙබ් අඩවිය ඊයේ (21) රාත්‍රියේ සයිබර් ප්‍රහාරයකට ලක්ව ඇත. ඒ හේතුවෙන් මෝටර්රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට කාර්යාලයට පැමිණෙනවානම් වේලාවක් වෙන්කරගෙන පැමිණෙන ලෙස එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය. ඩිජිටල් ආර්ථික අමාත්‍යංශයේ උපදේශක සුමුදු රත්නායක …