ලංකා විදුලිබල මණ්ඩලය අද (04) මැදියම් රැයේ සිට අකුරට වැඩ
ලංකා විදුලිබල මණ්ඩලය අද (04) මැදියම් රැයේ සිට අකුරට වැඩ ලංකා විදුලිබල මණ්ඩලය අද (04) මැදියම් රැයේ සිට අකුරට වැඩ (04.09.2025 – hirunews.lk) විදුලිබල සංශෝධන පනතෙහි ප්‍රතිපාදනයන් ද අනුකූල නොවන අයුරින් ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සිදු කිරීමට එරෙහිව ඉංජිනේරුවන් ඇතුලු සියලු විදුලි සේවකයින් අද (04) මධ්‍යම රාත්‍රියේ සිට අකුරට වැඩ කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයකට පිවිසීමට …