විදුලි සේවකයින් කොළඹ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක
විදුලි සේවකයින් කොළඹ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක විදුලි සේවකයින් කොළඹ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක (18.09.2025 – hirunews.lk) ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයින් පිරිසක් එම මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට අද (18) දහවල් විරෝධතාවක නිරත වුණා. මේ හේතුවෙන් එම මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට මාර්ගයේ එක් මංතීරුවක් අවහිර වී තිබු බවයි පොලිසිය සදහන් කළේ. විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණයට එරෙහිව විදුලි …