සාරධර්ම වනසන නීතිවලට හා සමලිංගික චර්යා ප්‍රවර්ධනයට මහ නාහිමිවරු එරෙහි වෙති : ජනපතිට කෙළින්ම ලියති
සාරධර්ම වනසන නීතිවලට හා සමලිංගික චර්යා ප්‍රවර්ධනයට මහ නාහිමිවරු එරෙහි වෙති : ජනපතිට කෙළින්ම ලියති සාරධර්ම වනසන නීතිවලට හා සමලිංගික චර්යා ප්‍රවර්ධනයට මහ නාහිමිවරු එරෙහි වෙති : ජනපතිට කෙළින්ම ලියති (30.09.2025 – hirunews.lk) සමාජ පරිහානියට හේතුවන අදූරදර්ශි නීති හඳුන්වාදීම හා සදාචාර විරෝධී සමලිංගික චර්යාවන් ප්‍රවර්ධනය කිරීමට රාජ්‍ය යාන්ත්‍රණය කටයුතු කිරීම සම්බන්ධයෙන් විරෝධය දක්වා ත්‍රෛනිකායික මහානායක …