පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් ප්‍රධාන කාර්‍යාලයට මැර ප්‍රහාරයක්!
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් ප්‍රධාන කාර්‍යාලයට මැර ප්‍රහාරයක්! පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් ප්‍රධාන කාර්‍යාලයට මැර ප්‍රහාරයක්! (02.09.2025 – hirunews.lk) ගම්පහ යක්කල ප්‍රදේශයේ පිහිටි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන කාර්‍යාලයට අද (02) දින උදෑසන කඩාවැදුණු ආණ්ඩුවේ පිරිසක් එහි සිටි පුද්ගලයින්ට පහරදෙමින් බලහත්කාරයෙන් කාර්යාලය අත්පත් කරගැනීමට උත්සාහ කරන බවට පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ …