‘බැකෝ සමන්’ගේ ගෝලයෙකු T-81 ගිනිඅවියක් සමග අත්අඩංගුවට
‘බැකෝ සමන්’ගේ ගෝලයෙකු T-81 ගිනිඅවියක් සමග අත්අඩංගුවට ‘බැකෝ සමන්’ගේ ගෝලයෙකු T-81 ගිනිඅවියක් සමග අත්අඩංගුවට (13.09.2025 – hirunews.lk) බස්නාහිර උතුර අපරාධ කොට්ඨසය භාරයේ රැඳවුම් නියෝග මත රඳවා සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘බැකෝ සමන්’ නැමැත්තාගේ ගෝලයෙකු ටී-81 ගිනි අවියක් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය සඳහන් කළේ ඇඹිලිපිටිය, ගගේයාය ප්‍රදේශයේදී සැකකරු අත්අඩගුවට ගත් බවයි. එහිදී සැකකරු සතුව තිබී …