අමාත්‍යවරුන් හයදෙනෙකුගේ (6) වත්කම් ගැන ආදායම් බදු දෙපාර්තමේන්තුවෙන් විමසීමට යයි
අමාත්‍යවරුන් හයදෙනෙකුගේ (6) වත්කම් ගැන ආදායම් බදු දෙපාර්තමේන්තුවෙන් විමසීමට යයි අමාත්‍යවරුන් හයදෙනෙකුගේ (6) වත්කම් ගැන ආදායම් බදු දෙපාර්තමේන්තුවෙන් විමසීමට යයි (22.09.2025 – hirunews.lk) වර්තමාන ආණ්ඩුවේ කැබිනට් අමාත්‍යවරුන් හයදෙනකුගේ (6) වත්කම් පිළිබඳව දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවෙන් විමසීමට තීරණය කර ඇති බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් ප්‍රකාශ කරනවා. ඔහු පෙන්වා දෙන්නේ තොරතුරු …