වැලිකඩ රැඳවියෙකු මියයාමේ සිදුවීමට බන්ධනාගාර නියාමකයින් තිදෙනෙකු (3) අත්අඩංගුවට

වැලිකඩ රැඳවියෙකු මියයාමේ සිදුවීමට බන්ධනාගාර නියාමකයින් තිදෙනෙකු (3) අත්අඩංගුවට


වැලිකඩ රැඳවියෙකු මියයාමේ සිදුවීමට බන්ධනාගාර නියාමකයින් තිදෙනෙකු (3) අත්අඩංගුවට

(05.05.2026 – 09:34 +0530 – sinhala.adaderana.lk)

මත්ද්‍රව්‍ය චෝදනාවකට අදාළව වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියෙකු මියයාමේ සිද්ධියට අදාළව එම බන්ධනාගාරයේ නියාමකවරුන් තිදෙනෙකු (3) අත්අඩංගුවට ගෙන තිබේ.

බොරැල්ල පොලිසිය මගින් ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතා පැවසුවේය.

මියගිය රැඳෙවියා පසුගිය තුන්වන දින (03) වැලිකඩ බන්ධනාගාරයේ සුද්ධ පවිත්‍ර කිරීමේ කටයුත්තක් අතරතුර පලාගොස් තිබූ අතර එහිදී එම රැදෙවියා බන්ධනාගාර නිලධාරීන් විසින් යළි සිය භාරයට ගෙන තිබුණි.

පසුව රැඳවියා හදිසියේ රෝගාතුර වී තිබූ අතර ඔහු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස මියගොස් ඇත.

කෙසේවෙතත් අදාළ රැඳවියාගේ ඥාතීන් චෝදනා කළේ බන්ධනාගාර නිලධාරීන් විසින් ඔහුට පහරදීමක් සිදුකර ඇති බවය.

ඒ අනුව සිද්ධියට අදාළව වැලිකඩ බන්ධනාගාර නියාමකවරුන් තිදෙනෙකු (3) මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් බොරැල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි ෴


ටිල්වින් සීයේ අපිට කුණු බිත්තර ගහලා අපිව නවත්වන්න බෑ – අපි උඹලගේ පැලවත්තේ මැරයන්ට බය නෑ යකෝ (05.05.2026)

+


පල්ලේගම හේමරතන හිමි අත්අඩංගුවට ගැනීමට කළ ඉල්ලීම යට ගිය හැටි | දැරිය සියල්ල හෙළිකරයි (05.05.2026)

+++

චෝදනාවකට මාට්ටු වුණු සුප්‍රසිද්ධ හිමිනම අත්අඩංගුවට නොගන්නේ රජයේ ප්‍රභල නිලධාරියෙකුගේ බලපෑමෙන්..? (05.05.2026)

+


159 ට මම මේ කියන්නේ .. හරිද? ගිහින් ජනාධිපතිටත් කියන්න – නාමල් 159 යටම ඇඟිල්ල දික් කරලා දුන්න අනතුරු ඇඟවීම (05.05.2026)

+


හොරකමක් වෙලා තියෙනවා .. ඒකේ දෙකක් නෑ | මෙතන හොරා කවුද? | ඩොලර් මිලියන ගාණක සිද්ධිය ගැන හර්ෂ කට අරී (05.05.2026)

+


මාලිමා කැලෑ නීතියෙන් හිරේ යනවද ? වලට යනවද ? (05.05.2026)

+

අපිට ටිල්වින් සර් විශ්වාසයි ! මාලිමාවේ හොරු නෑ ! (05.05.2026)

+


පච කියලා කුජිත වෙලා, හොරකම් මාට්ටු වෙලා… ජේවීපීකාරයන්ගේ අන්තිම මැයි දිනය ද ? (05.05.2026)

+

ජේවීපීකාරයො දාන්ඩ අලුතෙන් හිරගෙවල් හදන්න වෙයිද ? (05.05.2026)

+

බලමු, ජේවීපීකාරයො තමිල්නාඩුවත් එක්ක ගේම ඉල්ලන හැටි… විජේ දැන් මෝදී එක්කත් සෙට් වෙලයි ඉන්නෙ (05.05.2026)

+


බය වෙන්න නෙමේ දැන ගන්න ආණ්ඩුවෙ සැලසුම් පෑලෑන් එක (05.05.2026)

+

දවස් 7 යි හොරකම් 7 යි මාර ආන්ඩුවක් (05.05.2026)

+


විසිදෙනමගේ මත්ද්‍රව්‍ය සිදුවීමේ ‘ගෝඩ් ෆාදර්’ හඳුනා ගනී! අනුරාධපුර වින්දිත දැරියගේ DNA සසඳන්නේ කා එක්කද? (05.05.2026)

+


මිනීමරු ජවිපේ කාඩර් එකට හසුවූ වෛද්‍යවරයා (05.05.2026)

+


භාණ්ඩාගාරය රැක ගන්න බැරි කයිවාණ්ඩුව හැඳුනුම්පත ඉන්දියාවට බිලි දෙයි (05.05.2026)

+


මිසින් වුණු ඩොලර් මිලියන 2.25 ගැන විවාද ඇරඹෙයි – මිය ගිය රංග ගැනත් රටම කැලඹෙන අනාවරණයක් (05.05.2026)

කථාව අපහැදිලි යි ! තේරුම්ගැනීමට අපහසුයි !

+++

ඇමති බකන්නිලාගෙන ඉන්නවා මෙතනට වෙලා – ඩොලර් මිලියන 2.5 කිරි කජු නෙවෙයි යකෝ ! (05.05.2026)

+++

88/89 කාලේ මෙහෙමද මැරුවේ? ලාල් ඔයත් කිව්වනේ – ට්‍රාන්ෆෝමර් ගිනි තිබ්බා මිනිස්සු මැරුවා කියලා (05.05.2026)

+++

ජේවීපී එක දන්නේ මරණ තර්ජන කරලා අපිව බය කරන එක – හොරකාලා තියේනම් හිරේ දාන්න (05.05.2026)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *