ග්‍රෑන්ඩ්පාස් සහ පංචිකාවත්තේ වෙඩිතැබීම් 02 ක් : 1 ක් මියයයි, 1 ක් රෝහලේ
ග්‍රෑන්ඩ්පාස් සහ පංචිකාවත්තේ වෙඩිතැබීම් 02 ක් : 1 ක් මියයයි, 1 ක් රෝහලේ ග්‍රෑන්ඩ්පාස් සහ පංචිකාවත්තේ වෙඩිතැබීම් 02 ක් : 1 ක් මියයයි, 1 ක් රෝහලේ (06.09.2025 – 06:19 +0530 – sinhala.adaderana.lk) කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ ඊයේ (05) රාත්‍රී 11:45 ට පමණ සිදුවූ වෙඩිතැබීමකින් තරුණයෙක් (1) මියගොස් තිබේ. පොලීසිය සඳහන් කර සිටියේ මහවත්ත ඔරලෝසු කණුව අසලදී …