ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ පෞද්ගලික බැංකුවක නිල වෙබ්අඩවිය කොපිකර රුපියල් කෝටි 600 කට විදලා
ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ පෞද්ගලික බැංකුවක නිල වෙබ්අඩවිය කොපිකර රුපියල් කෝටි 600 කට විදලා ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ පෞද්ගලික බැංකුවක නිල වෙබ්අඩවිය කොපිකර රුපියල් කෝටි 600 කට විදලා (05.09.2025 – hirunews.lk) මෙරට පෞද්ගලික බැංකුවක නිල වෙබ් අඩවියට සමානව සකසන ලද ව්‍යාජ වෙබ් අඩවි ගණනාවක් මගින් රුපියල් කෝටි 600 කට අධික මුදලක් ගනුදෙනුකරුවන්ගෙන් වංචා කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් …