වෙන්නප්පුවේ වෙඩි තැබීමට අදාලව ගිනි අවියක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට
වෙන්නප්පුවේ වෙඩි තැබීමට අදාලව ගිනි අවියක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට වෙන්නප්පුවේ වෙඩි තැබීමට අදාලව ගිනි අවියක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට (31.08.2025 – hirunews.lk) වෙන්නප්පුවේදී පුද්ගලයෙකු කපා කොටා, වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ගිනි අවියක් (1) සමඟ සැකකරුවෙකු (1) අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය සඳහන් කළේ අපරාධයට භාවිතා කළ බවට සැක කෙරෙන කඩුවක් සහ මෝටර් රථය ද පොලිස් …