‘මාරවිල සුද්දි’ මැරුවේ පොලිසියෙන් සොරාගත් ගිනි අවියෙන් බවට සැකයක්
‘මාරවිල සුද්දි’ මැරුවේ පොලිසියෙන් සොරාගත් ගිනි අවියෙන් බවට සැකයක් ‘මාරවිල සුද්දි’ මැරුවේ පොලිසියෙන් සොරාගත් ගිනි අවියෙන් බවට සැකයක් (10.08.2025 – hirunews.lk) මාරවිල මරද ප්‍රදේශයේදී ‘වසන්ති චතුරාණි’ හෙවත් ‘සුද්දි’ නමැති මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටින කාන්තාවට වෙඩි තබා ඝාතනය කරනු ලැබුවේ කොම්පඤ්ඤවීදිය පොලිස් අවි ගබඩාවෙන් සොරාගත් රිවෝල්වරය යොදාගෙන දැයි පොලිස් විමර්ශන අංශ සැක කරනවා. ගිනි අවිය පසුගිය …