Day archives: අගෝස්තු 22nd, 2025

ඩිජිටල් හැඳුනුම්පතට එරෙහිව විමල් වීරවංශ ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

ඩිජිටල් හැඳුනුම්පතට එරෙහිව විමල් වීරවංශ ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඩිජිටල් හැඳුනුම්පතට එරෙහිව විමල් වීරවංශ ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් (22.08.2025 – hirunews.lk) මෙරට පුරවැසියන් සඳහා ඩිජිටල් හැඳුනුම්පත් නිකුත් කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා රජය ඉන්දියාව සමග ඇතිකරගෙන තිබෙන අවබෝධතා ගිවිසුම බල රහිත කිරීමේ තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය විමල් වීරවංශ විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික …

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට (22.08.2025 – 13:38 +0530 – sinhala.adaderana.lk) හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනුලැබ තිබේ. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඒ මහතා සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (22) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි අවස්ථාවේ …

බණ්ඩාරගම වෙඩිතැබීම ගැන තොරතුරු රැසක් හෙළිවෙයි

බණ්ඩාරගම වෙඩිතැබීම ගැන තොරතුරු රැසක් හෙළිවෙයි බණ්ඩාරගම වෙඩිතැබීම ගැන තොරතුරු රැසක් හෙළිවෙයි (22.08.2025 – hirunews.lk) බණ්ඩාරගම – බොල්ගොඩ පාලම අසලදී සිදුවූ වෙඩිතැබීමෙන් මියගොස් ඇත්තේ වැඩතහනමට ලක්වූ හිටපු බන්ධනාගාර නිලධාරියෙකු බවට හෙලිවී තිබෙනවා. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ ‘ලලිත් කුමාර කෝදාගොඩ’ නැමැත්තෙකු බවත්, ඔහු ‘මාකදුරේ මදූෂ්’ සමග ඩුබායිහිදී අත්අඩංගුවට පත් වූ පුද්ගලයෙකු බවටයි හෙළි වී ඇත්තේ. පානදුර …

ඩොලර් බිලියනයක ගල් අගුරු වංචාවක්..? සභාපති සතියක් සැඟවී සිට ඉල්ලා අස්වෙලා..

ඩොලර් බිලියනයක ගල් අගුරු වංචාවක්..? සභාපති සතියක් සැඟවී සිට ඉල්ලා අස්වෙලා.. ඩොලර් බිලියනයක ගල් අගුරු වංචාවක්..? සභාපති සතියක් සැඟවී සිට ඉල්ලා අස්වෙලා.. (21.08.2025 – 22:02 +0530 – lankacnews.com) ශ්‍රී ලංකාවට ගල් අඟුරු ආනයනය කිරීමේ ටෙන්ඩර් පිරිනැමීමේදී සිදුව ඇතැයි කියන බරපතල වංචාවක් පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක මහතා විසින් පාර්ලිමේන්තුව හමුවේ අදහස් දක්වනු ලැබීය. ඒ මහතාගේ …