බස්නාහිර පළාතේ රෝහල්වල පරිපූරක වෛද්‍ය වෘත්තිකයන් අඟහරුවාදා (19) සිට වර්ජනයකට සූදානම්
බස්නාහිර පළාතේ රෝහල්වල පරිපූරක වෛද්‍ය වෘත්තිකයන් අඟහරුවාදා (19) සිට වර්ජනයකට සූදානම් බස්නාහිර පළාතේ රෝහල්වල පරිපූරක වෛද්‍ය වෘත්තිකයන් අඟහරුවාදා (19) සිට වර්ජනයකට සූදානම් (17.08.2025 – hirunews.lk) බස්නාහිර පළාතේ රෝහල් 31 ක සේවය කරන පරිපූරක වෛද්‍ය සේවාවට අයත් සියලුම වෘත්තිකයන් ලබන අඟහරුවාදා (19) සිට වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර ඇති බව පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලය …