වෑන් රථය බලෙන් පැහැරගත් කල්බදු සමාගමට නියෝගයක්
වෑන් රථය බලෙන් පැහැරගත් කල්බදු සමාගමට නියෝගයක් වෑන් රථය බලෙන් පැහැරගත් කල්බදු සමාගමට නියෝගයක් (18.09.2025 – 20:51 +0530 – sinhala.adaderana.lk) කල්බදු වාරික නොගෙවීම හේතුවෙන් ලීසිං සමාගමක් විසින් පැහැරගත් වෑන් රථයක් යළි එහි ලියාපදිංචි හිමිකරුටම ලබාදෙන්නැයි අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (17) නියෝග කළේය. අත්තනගල්ල මහේස්ත්‍රාත්වරයා සිය නියෝගය මගින් වැඩිදුරටත් සඳහන් කළේ, කල්බදු ගෙවීම පැහැරහැර ඇති අවස්ථාවක …