Day archives: ජූනි 14th, 2023

ඔන්ලයින් ක්‍රමයට පාස්පෝට් හෙට (15) සිට

ඔන්ලයින් ක්‍රමයට පාස්පෝට් හෙට (15) සිට ඔන්ලයින් ක්‍රමයට පාස්පෝට් හෙට (15) සිට (14.06.2023 – 15:59 +0530 – hirunews.lk/sinhala) ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් මාර්ගගත ක්‍රමය ඔස්සේ විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමට අදාළ වැඩපිළිවෙල හෙට (15) සිට ආරම්භ කරන බව‍ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසනවා. නව වැඩපිළිවෙල යටතේ අයඳුම් කර දින තුනක් (3) ඇතුළත විදේශ ගමන් …

රුපියල කැපී පෙනෙන ලෙස අවප්‍රමාණය වෙයි

රුපියල කැපී පෙනෙන ලෙස අවප්‍රමාණය වෙයි රුපියල කැපී පෙනෙන ලෙස අවප්‍රමාණය වෙයි (14.06.2023 – 14:01 +0530 – hirunews.lk/sinhala) ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වී තිබෙනවා. ඒ අනුව, එහි විකුණුම් මිල 318.99 ක් ලෙස අද (14) දැක්වුණු අතර, ගැණුම් මිල සටහන් වුණේ 303.19 ක් ලෙසයි. ඊයේ (13) එහි විකුණුම් මිල 309.22 ක් ලෙස දැක්වුණු අතර ගැණුම් …

මෙහෙකාරිය බිය ගන්වා බොරලැස්ගමුවේ නිවසක් කොල්ලකයි

මෙහෙකාරිය බිය ගන්වා බොරලැස්ගමුවේ නිවසක් කොල්ලකයි මෙහෙකාරිය බිය ගන්වා බොරලැස්ගමුවේ නිවසක් කොල්ලකයි (14.06.2023 – 09:40 +0530 – hirunews.lk/sinhala) බොරලැස්ගමුව – ඇඹිල්ලවත්ත ප්‍රදේශයේ නිවසකට ඇතුළු වී එහි සිටි මෙහෙකාරිය බිය ගන්වා විදේශීය මුදල් සහ රන් භාණ්ඩ තොගයක් කොල්ලකෑමේ සිද්ධියක් වාර්තා වනවා. පෙරේදා (12) දහවල් පුද්ගලයන් දෙදෙනෙකු (2) පැමිණ මෙලෙස රන් භාණ්ඩ සහ මුදල් සහිත සේප්පුව රැගෙන …

චතුර ලෙස ඉංග්‍රීසි කතා කරන ළමුන් සිව් (4) දෙනෙක් ඌරගස්මංහන්දිය හමුවෙයි

චතුර ලෙස ඉංග්‍රීසි කතා කරන ළමුන් සිව් (4) දෙනෙක් ඌරගස්මංහන්දිය හමුවෙයි චතුර ලෙස ඉංග්‍රීසි කතා කරන ළමුන් සිව් (4) දෙනෙක් ඌරගස්මංහන්දිය හමුවෙයි (14.06.2023 – 08:09 +0530 – hirunews.lk/sinhala) සහාජයෙන්ම ඉංග්‍රීසි භාෂාව හසුරුවන සම වයසේ දරුවන් සිවු (4) දෙනකු ඌරගස්මංහන්දිය ප්‍රදේශයෙන් හමු වී තිබෙනවා. සමවයසේ පසුවන මෙම දරුවන් සිවුදෙනා (4) කොස්ගොඩ පෞද්ගලික පාසලකදී එකට මුණ ගැසී …

ලොව විශාලතම වකුගඩු ගල ඉවත් කරමින් ශ්‍රී ලංකා යුධ හමුදා වෛද්‍යවරු ගිනස් වාර්තාවට ඇතුළත් වේ

ලොව විශාලතම වකුගඩු ගල ඉවත් කරමින් ශ්‍රී ලංකා යුධ හමුදා වෛද්‍යවරු ගිනස් වාර්තාවට ඇතුළත් වේ ලොව විශාලතම වකුගඩු ගල ඉවත් කරමින් ශ්‍රී ලංකා යුධ හමුදා වෛද්‍යවරු ගිනස් වාර්තාවට ඇතුළත් වේ (13.06.2023 – 23:20 +0530 – hirunews.lk/sinhala) ලොව විශාලතම සහ බරම වකුගඩු ගල් (කලනය) ප්‍රධාන ශල්‍යකර්මයක් මගින් ඉවත් කිරීම ජුනි 01 දා කොළඹ යුද හමුදා රෝහලේ …

‘ගෝලීය ශ්‍රී ලංකා කෙංග්‍රසයේ’ නායක මංජු නිශ්ශංක නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයට

‘ගෝලීය ශ්‍රී ලංකා කෙංග්‍රසයේ’ නායක මංජු නිශ්ශංක නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයට ‘ගෝලීය ශ්‍රී ලංකා කෙංග්‍රසයේ’ නායක මංජු නිශ්ශංක නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයට (13.06.2023 – 19:03 +0530 – hirunews.lk/sinhala) බුදු දහමට අපහාස කළා යැයි චෝදනා ලැබූ නතාෂා එදිරිසූරියගේ සිද්ධියට අදාළව වත්කම් සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයක් සඳහා ‘ගෝලීය ශ්‍රී ලංකා කෙංග්‍රසයේ’ නායක මංජු නිශ්ශංක, අද (13) නීතිවිරෝධී වත්කම් …

මියගිය වෛද්‍යවරයෙකුගේ දේහය ඔහුගේ නිල නිවසින් හමුවෙයි

මියගිය වෛද්‍යවරයෙකුගේ දේහය ඔහුගේ නිල නිවසින් හමුවෙයි මියගිය වෛද්‍යවරයෙකුගේ දේහය ඔහුගේ නිල නිවසින් හමුවෙයි (13.06.2023 – 15:43 +0530 – hirunews.lk/sinhala) දින කිහිපයකට පෙර මියගිය බවට සැක කෙරෙන තඹුත්තේගම මූලික රෝහලේ වෛද්‍යවරයෙකුගේ සිරුරක් වෛද්‍ය නේවාසිකාගාරයේ තිබී සොයාගෙන තිබෙනවා. 35 හැවිරිදි ඔහු අද (13) දිනයේදී සේවයට වාර්තා නොකිරීම හේතුවෙන් රෝහලේ සුළු සේවකයෙකු විසින් නේවාසිකාගාරයට ගොස් සිදුකළ සොයා …

ටෙලිකොම් ආයතනය පෞද්ගලීකරණය කිරීමෙන් ජාතික ආරක්ෂාවට තර්ජනයක් නෑ – මහාචාර්ය රොහාන් සමරජීව

ටෙලිකොම් ආයතනය පෞද්ගලීකරණය කිරීමෙන් ජාතික ආරක්ෂාවට තර්ජනයක් නෑ – මහාචාර්ය රොහාන් සමරජීව ටෙලිකොම් ආයතනය පෞද්ගලීකරණය කිරීමෙන් ජාතික ආරක්ෂාවට තර්ජනයක් නෑ – මහාචාර්ය රොහාන් සමරජීව (13.06.2023 – 12:16 +0530 – hirunews.lk/sinhala) ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය පෞද්ගලීකරණය කිරීමෙන් ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොමැති බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය රොහාන් සමරජීව පවසනවා. ජාතික ආරක්ෂාව …

හෘදයාබාධයක් හේතුවෙන් මියගිය බව කියන කාන්තාවකට පණ එයි

හෘදයාබාධයක් හේතුවෙන් මියගිය බව කියන කාන්තාවකට පණ එයි හෘදයාබාධයක් හේතුවෙන් මියගිය බව කියන කාන්තාවකට පණ එයි (13.06.2023 – 11:09 +0530 – hirunews.lk/sinhala) කාන්තාවක් හෘදයාබාධයක් හේතුවෙන් රෝහලකට ඇතුළත් කර ඇති අතර පසුව ඇය මියගොස් ඇති බවට වෛද්‍යවරුන් තහවුරු කර තිබෙනවා. අදාළ කාන්තාව වයස අවුරුදු 76 ක් වන වයෝවෘද්ධ කාන්තාවක් බවයි වාර්තා වන්නේ. ඒ අනුව ඇයගේ පුත්‍රයා …

මවක් තම දරු දෙදෙනා (2) අම්බලන්ගොඩ නගරයේ දමා යයි

මවක් තම දරු දෙදෙනා (2) අම්බලන්ගොඩ නගරයේ දමා යයි මවක් තම දරු දෙදෙනා (2) අම්බලන්ගොඩ නගරයේ දමා යයි (13.06.2023 – 08:24 +0530 – hirunews.lk/sinhala) මාස 06 ක බිළිදෙකු සහ ඔහුගේ වැඩිමහල් සොහොයුරා වන අවුරුදු 6 ක දරුවෙකු මහමඟ දමා ගිය පුවතක් අම්බලන්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා වුණා. පොලිසිය සඳහන් කළේ ත්‍රීරෝද රථ රියදුරෙකු මෙම දරුවන් අම්බලන්ගොඩ පොලිස් …