Day archives: ජූනි 5th, 2023

විකාශන අධිකාරි පනත ගැන සාකච්ඡාවට විපක්ෂයේ අනුකමිටුව ලබන සතියේ රැස්වෙයි

විකාශන අධිකාරි පනත ගැන සාකච්ඡාවට විපක්ෂයේ අනුකමිටුව ලබන සතියේ රැස්වෙයි විකාශන අධිකාරි පනත ගැන සාකච්ඡාවට විපක්ෂයේ අනුකමිටුව ලබන සතියේ රැස්වෙයි (05.06.2023 – 14:06 +0530 – hirunews.lk/sinhala) යෝජිත විකාශන අධිකාරී පනත් කෙටුම්පත සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීමට පත් කළ විපක්ෂ එකමුතුවේ විශේෂ අනුකමිටුව ලබන සතියේ රැස්වීමට නියමිතයි. එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී චරිත හේරත් හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමක …

ජෙරම්ගේ FR පෙත්සම ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවයි

ජෙරම්ගේ FR පෙත්සම ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවයි ජෙරම්ගේ FR පෙත්සම ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවයි (05.06.2023 – 12:29 +0530 – hirunews.lk/sinhala) තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා දේවගැති ජෙරම් ප්‍රනාන්දු විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම අද (05) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවනු ලැබුවා. එස්. තුරෙයිරාජා, කුමුදුනි වික්‍රමසිංහ සහ ශිරාන් ගුණරත්න යන මහත්ම …

ගෑස් මිල ගැන සාකච්ඡා කිරීමට ලාෆ්ස් විධායක මණ්ඩලය අද (05) රැස්වේ

ගෑස් මිල ගැන සාකච්ඡා කිරීමට ලාෆ්ස් විධායක මණ්ඩලය අද (05) රැස්වේ ගෑස් මිල ගැන සාකච්ඡා කිරීමට ලාෆ්ස් විධායක මණ්ඩලය අද (05) රැස්වේ (05.06.2023 – 07:24 +0530 – hirunews.lk/sinhala) ලිට්රෝ ගෑස් මිල අඩු කිරීමත් සමඟ ලාෆ්ස් ගෑස් මිලෙහි සංශෝධනයක් සිදුවේ ද යන්න සම්බන්ධයෙන් විධායක මණ්ඩලය අද (05) පස්වරුවේ රැස්වී සාකච්ඡා කරන බව එම සමාගම ප්‍රකාශ කළා. …

මදුරු මර්දන සහකයන් ලෙස වෙස්වලාගෙන පැමිණ රන් භාණ්ඩ කොල්ල කයි

මදුරු මර්දන සහකයන් ලෙස වෙස්වලාගෙන පැමිණ රන් භාණ්ඩ කොල්ල කයි මදුරු මර්දන සහකයන් ලෙස වෙස්වලාගෙන පැමිණ රන් භාණ්ඩ කොල්ල කයි (04.06.2023 – 21:26 +0530 – hirunews.lk/sinhala) මදුරු මර්දන සහයකයන් ලෙස නිවසකට වෙස්වලා ගෙන පැමිණ පුද්ගලයන් තිදෙනෙකු (3) එහි සිටි 73 හැවිරිදි වයෝවෘද්ධ කාන්තාවකගේ අත් පා බැඳ දමා රන් භාණ්ඩ කොල්ලකා පලායෑමේ පුවතක් කැස්බෑව – බටුවන්දර …

ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම්ගේ සිදුවීම : මහජන ආරක්ෂක ඇමැති වාර්තාවක් කැඳවයි

ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම්ගේ සිදුවීම : මහජන ආරක්ෂක ඇමැති වාර්තාවක් කැඳවයි ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම්ගේ සිදුවීම : මහජන ආරක්ෂක ඇමැති වාර්තාවක් කැඳවයි (04.06.2023 – 13:56 +0530 – hirunews.lk/sinhala) දෙමළ ජාතික ජනතා පෙරමුණේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් සහ පොලිස් නිලධාරීන් අතර යාපනයේදී ඇති වූ සිදුවීම සම්බන්ධයෙන් විෂය භාර අමාත්‍ය ටිරාන් අලස් වාර්තාවක් කැඳවා තිබෙනවා. මහජන ආරක්ෂක අමාත්‍යංශය සඳහන් …