Day archives: ජූනි 11th, 2023

කොළඹ කැම්පස් එකෙන් පිළිකා මැඩලීමට කැප්සියුලයක් සොයාගනී

කොළඹ කැම්පස් එකෙන් පිළිකා මැඩලීමට කැප්සියුලයක් සොයාගනී කොළඹ කැම්පස් එකෙන් පිළිකා මැඩලීමට කැප්සියුලයක් සොයාගනී (10.06.2023 – 20:33 +0530 – hirunews.lk/sinhala) පිළිකා සෛල විනාශ කළ හැකි පෝෂක ඖෂධයක් කොළඹ විශ්ව විද්‍යාලයේ ජෛව රසායන, අණුක ජීව විද්‍යා සහ ජෛව තාක්ෂණ ආයතනය විසින් සොයාගෙන තිබෙනවා. මෙම සොයා ගැනීම වසර 14 ක පරීක්ෂණවල ප්‍රථිඵලයක් බවයි එම පර්යේෂණ කණ්ඩායමේ ප්‍රධානී …

බාල වයස්කාර දරු දැරියන් අපයෝජනය කළ පුද්ගලයන් දෙදෙනකු (2) අත්අඩංගුවට

බාල වයස්කාර දරු දැරියන් අපයෝජනය කළ පුද්ගලයන් දෙදෙනකු (2) අත්අඩංගුවට බාල වයස්කාර දරු දැරියන් අපයෝජනය කළ පුද්ගලයන් දෙදෙනකු (2) අත්අඩංගුවට (10.06.2023 – 18:56 +0530 – hirunews.lk/sinhala) බාල වයස්කාර දරු දැරියන් අපයෝජනය කළ පුද්ගලයන් දෙදෙනකු (2) නිවිතිගල සහ සියඹලාණ්ඩුව පොලිසිය විසින් ඊයේ (09) අත්අඩංගුවට ගෙන තිබෙනවා. නිවිතිගල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති විසි නව (29) හැවිරිදි …

මාලබේ දරුවා අවසන් ගමන් යයි – සැකකරු ජුනි 15 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ

මාලබේ දරුවා අවසන් ගමන් යයි – සැකකරු ජුනි 15 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ මාලබේ දරුවා අවසන් ගමන් යයි – සැකකරු ජුනි 15 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ (10.06.2023 – 15:12 +0530 – hirunews.lk/sinhala) මාලබේ හල්බරාව ප්‍රදේශයේ වැඩබිමකදී මියගිය පස් (5) හැවිරිදි දරුවාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (11) තලාහේන පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතව …

ශ්‍රී ලංකාවේ රියදුරු බලපත්‍රය බ්‍රිතාන්‍යයට – බ්‍රිතාන්‍ය රියදුරු බලපත්‍රය ශ්‍රී ලංකාවට

ශ්‍රී ලංකාවේ රියදුරු බලපත්‍රය බ්‍රිතාන්‍යයට – බ්‍රිතාන්‍ය රියදුරු බලපත්‍රය ශ්‍රී ලංකාවට ශ්‍රී ලංකාවේ රියදුරු බලපත්‍රය බ්‍රිතාන්‍යයට – බ්‍රිතාන්‍ය රියදුරු බලපත්‍රය ශ්‍රී ලංකාවට (10.06.2023 – 14:09 +0530 – hirunews.lk/sinhala) බ්‍රිතාන්‍යයට රැකියා සඳහා පිටත්ව යන ශ්‍රී ලාංකිකයන්ට මෙන්ම බ්‍රිතාන්‍යයේ සිට මෙරටට පැමිණෙන සංචාරකයින්ට ඔවුන්ගේ රියදුරු බලපත්‍ර අදාළ රටවල භාවිත කළ හැකි වන ආකාරයට ගිවිසුමකට එළඹීමට නියමිත බව …