Day archives: ජූනි 9th, 2023

ටෙලිකොම් ආයතනය පෞද්ගලීකකරණයට නිර්දේශ නොකරන බව, ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශීක අධීක්ෂණ කාරක සභාව කියයි

ටෙලිකොම් ආයතනය පෞද්ගලීකකරණයට නිර්දේශ නොකරන බව, ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශීක අධීක්ෂණ කාරක සභාව කියයි ටෙලිකොම් ආයතනය පෞද්ගලීකකරණයට නිර්දේශ නොකරන බව, ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශීක අධීක්ෂණ කාරක සභාව කියයි (09.06.2023 – 11:02 +0530 – hirunews.lk/sinhala) ජාතික ආරක්ෂාවට අදාළ සංවේදී තොරතුරු නිරාවරණය වන බැවින් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය පෞද්ගලීකකරණයට, සිය කමිටුව නිර්දේශ නොකරන බව ජාතික ආරක්ෂාව පිළිබඳ …

පිටුවහල් කළ චීන ජාතිකයා චීන පොලිස් භාරයට

පිටුවහල් කළ චීන ජාතිකයා චීන පොලිස් භාරයට පිටුවහල් කළ චීන ජාතිකයා චීන පොලිස් භාරයට (09.06.2023 – 08:02 +0530 – hirunews.lk/sinhala) ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයකින් මෙරටට ඇතුළුවීමට තැත්කළ බවට චෝදනා එල්ල වූ චීන ජාතිකයා යළි එරටට පිටුවහල් කර තිබෙනවා. මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්ගේ නියෝගය මත ඊයේ (08) පස්වරුවේ ඔහු එලෙස කටුනායක ගුවන්තොටුපලින් යළි චීනයට පිටුවහල් …

වීදුරු බෝතලයක කටු ඇනී සැකකටයුතු ලෙස කුඩා දරුවෙක් මියයයි

වීදුරු බෝතලයක කටු ඇනී සැකකටයුතු ලෙස කුඩා දරුවෙක් මියයයි වීදුරු බෝතලයක කටු ඇනී සැකකටයුතු ලෙස කුඩා දරුවෙක් මියයයි (09.06.2023 – 06:58 +0530 – hirunews.lk/sinhala) මුල්ලේරියාව-හල්බරාව ප්‍රදේශයේදී ඊයේ (08) කුඩා දරුවෙකු වීදුරු බෝතලයක කටු ඇනී ලේ ගලන තුවාල සහිතව මිය ගොස් සිටින බවට 119 මධ්‍යස්ථානයෙන් ලද පණිවිඩයක් මත මුල්ලේරියාව පොලිස් ස්ථානය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. මෙසේ …

සිය සොයුරා වෙනුවෙට විභාගයට මුහුණ දුන් වැඩිමල් සහෝදරයා අත්අඩංගුවට

සිය සොයුරා වෙනුවෙට විභාගයට මුහුණ දුන් වැඩිමල් සහෝදරයා අත්අඩංගුවට සිය සොයුරා වෙනුවෙට විභාගයට මුහුණ දුන් වැඩිමල් සහෝදරයා අත්අඩංගුවට (08.06.2023 – 22:28 +0530 – hirunews.lk/sinhala) දෙණියාය ප්‍රදේශයේ තරුණයෙක් තම සහෝදරයා වෙනුවෙන් විභාගයට පෙනී සිටි වරදට දෙනියාය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකාර තරුණයා දෙනියාය පල්ලේගම මහා විද්‍යාලයේ ස්ථාපිත කර තිබූ විභාග මධ්‍යස්ථානයකදී සිය සොහොයුරා වෙනුවෙන් මෙලෙස …

පන්සලේ මෘතදේහයන් තැන්පත්කොට අවමංගල චාරිත්‍ර ඉටුකිරීමට අවසර දීලා

පන්සලේ මෘතදේහයන් තැන්පත්කොට අවමංගල චාරිත්‍ර ඉටුකිරීමට අවසර දීලා පන්සලේ මෘතදේහයන් තැන්පත්කොට අවමංගල චාරිත්‍ර ඉටුකිරීමට අවසර දීලා (08.06.2023 – 16:10 +0530 – hirunews.lk/sinhala) පන්සලක ගිහියකුගේ මරණයක් තබා ඇති පුවතක් බොරැල්ල කිතුල්වත්ත F.R. සේනානායක පන්සලේ දී වාර්තා වී තිබෙනවා. මෙම විහාරයේ හාමුදුරුවෝ පන්සල අවට ඉන්න අසරණ අයෙකුගේ නිවසක මරණයක් සිදු වූ විට එම ස්ථානය නොමිලේ ලබාදීමට තීරණය …

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල කඩිනමින් නිකුත් කරන බව විභාග කොමසාරිස් පවසයි

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල කඩිනමින් නිකුත් කරන බව විභාග කොමසාරිස් පවසයි සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල කඩිනමින් නිකුත් කරන බව විභාග කොමසාරිස් පවසයි (08.06.2023 – 14:26 +0530 – hirunews.lk/sinhala) 2022 සාමාන්‍ය පෙළ විභාගය අදින් (08) අවසන් වනවා. දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 3,568 කදී සාමාන්‍ය පෙළ විභාගය ආරම්භ වුණේ පසුගිය මස 29 වනදායි. විභාග කොමසාරිස් ජනරාල් අමිත් …

සංචාරක කර්මාන්තයේ නියැලෙන්නන්ගෙන් චෝදනාවක්

සංචාරක කර්මාන්තයේ නියැලෙන්නන්ගෙන් චෝදනාවක් සංචාරක කර්මාන්තයේ නියැලෙන්නන්ගෙන් චෝදනාවක් (08.06.2023 – 14:16 +0530 – hirunews.lk/sinhala) රට මුහුණ දි සිටින ඩොලර් අර්බුදයට හොදම විසදුම සංචාරක කර්මාන්තය නගා සිටුවීම බවට විවාදයක් නැහැ. මෙරටට සංචාරකයින් පැමීණීමද සංඛ්‍යාත්මක ව ඉහළ යමින් පවතින පසුබිමක වුවත් ඔවුන් සඳහා ප්‍රමාණවත් පහසුකම් සැලසීමට හැකිවී ඇද්ද යන්න ගැටලුවක්. සංචාරක ආකර්ශනය වැඩි වශයෙන් දිනාගත් ‘ඇල්ල’ නගරයම …

ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවාවේ පුරප්පාඩු 1,500 ක්

ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවාවේ පුරප්පාඩු 1,500 ක් ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවාවේ පුරප්පාඩු 1,500 ක් (08.06.2023 – 08:28 +0530 – hirunews.lk/sinhala) ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවාවේ සතින පුරප්පාඩු 1,500 ක ප්‍රමාණය නිසා ගුරු සිසුන්ට ඉගැන්වීම් කටයුතුවලට හා ගුරුවරුන්ගේ දැනුම් ඉහළ දැමීමේ කටයුතුවලට දැඩි බාධා සිදුවෙමින් තිබෙන බව ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවා කතිකාචාර්යවරුන්ගේ සංගමය …

‘වන් ගෝල්ෆේස්’ සිද්ධිය ගැන දින දෙකකින් (2) වාර්තාවක්

‘වන් ගෝල්ෆේස්’ සිද්ධිය ගැන දින දෙකකින් (2) වාර්තාවක් ‘වන් ගෝල්ෆේස්’ සිද්ධිය ගැන දින දෙකකින් (2) වාර්තාවක් (08.06.2023 – 07:24 +0530 – hirunews.lk/sinhala) බීමත් සුරාබදු නිලධාරීන් පිරිසක් කොළඹ ‘වන් ගෝල්ෆේස්’ සංකීර්ණයේ පීට්සා අවන්හලක සේවකයෙකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් දින දෙකක් (2) තුළ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසට මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාට උපදෙස් ලබාදී තිබෙනවා. …