Monthly archives: ජූලි, 2023

මුතුරාජා හස්තියා ශ්‍රී ලංකාවට සමුදෙයි

මුතුරාජා හස්තියා ශ්‍රී ලංකාවට සමුදෙයි මුතුරාජා හස්තියා ශ්‍රී ලංකාවට සමුදෙයි (02.07.2023 – 08:20 +0530 – hirunews.lk/sinhala) තායිලන්තයෙන් මෙරටට පරිත්‍යාග කළ මුතුරාජා හස්තියා අද (02) උදෑසන 7.30 ට කටුනායක ගුවන් තොටුපලේ සිට තායිලන්තයේ බැංකොක් නුවර ෂියන්මායි ගුවන් තොටුපල වෙත රැගෙන ගියා. ඒ, රුසියානු ඉලුෂියන් – 76 ගුවන් යානයෙන්. මුතු රාජා නොහොත් සක්සුරින් හස්තියා විශේෂ කූඩුවක රඳවා …