උසස් පෙළ ප්‍රතිඵල නිකුත්වෙයි : 176,527 කට විශ්වවිද්‍යාල වරම්

උසස් පෙළ ප්‍රතිඵල නිකුත්වෙයි : 176,527 කට විශ්වවිද්‍යාල වරම්


උසස් පෙළ ප්‍රතිඵල නිකුත්වෙයි : 176,527 කට විශ්වවිද්‍යාල වරම්

(01.04.2026 – hirunews.lk)

අ.පො.ස. (උසස් පෙළ) 2025 ප්‍රතිඵල මේ වන විට අන්තර්ජාලයට නිකුත් කර තිබෙනවා.

ඒ අනුව පහත වෙබ් අඩවිවලට පිවිසීමෙන් සිසුන්ට ප්‍රතිඵල ලබාගත හැකියි :
https://doenets.lk/
https://results.exams.gov.lk/

අ.පො.ස (උසස් පෙළ) 2025 විභාගයෙන් 176,527 දෙනෙකු විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම් කිරීමට සුදුසුකම් ලබා තිබෙනවා.

මේ අතර අපේක්ෂකයින් 111 දෙනෙකුගේ ප්‍රතිඵල අත්හිටුවා ඇති බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයදුම්පත් අප්‍රේල් 06 සිට අප්‍රේල් 22 දක්වා මාර්ගගතව ඉදිරිපත් කළ හැකියි.

එම විභාගය සඳහා අපේක්ෂකයින් 281,810 දෙනෙකු ඉදිරිපත් වුණා ෴

+++

+


= ‘පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු සොයා යෑම’ පුස්තකය එළි දැක්වීම (31.03.2026) =

පාස්කු ප්‍රහාරය ගැන ඩයස්පෝරා – චැනල් 4 කුමන්ත්‍රණය මෙන්න (31.03.2026)

+++

ගෝඨාභයට දිනන්න පාස්කු ප්‍රහාරය ඕනෑද ? ඇමෙරිකාවෙන් අති විශේෂ අනාවරණයක් (31.03.2026)

+++

සොනික් සොනික් සුරේෂ් සලේ ද? රටම හොයන තොරතුරු එළියට (31.03.2026)

+++

සාක්ෂි සහිතව මහ මොළකරු මෙන්න | ඇවිදින මිනිස් බෝම්බ 300 ක් නිදැල්ලේ (31.03.2026)

+


‘සලේ’ දුක් විඳිද්දී ‘ඉෂාරා’ CID එකේ කේක් කනවා – ඔන්න රටට ලැබුණු ‘සිස්ටම් චේන්ජ්’ එක (31.03.2026)

+


ආණ්ඩුවේ ඇමතිවරු මිනිස්සු ගොනාට අන්දන හැටි ! (31.03.2026)

+


සජිත් නාමල් ඇයි ඔබ නිහඬ ? (31.03.2026)

+

ඒක දයාසාන්ත අයියගේ පුංචම්මගෙ පුතා නිකං දීපු එකක්… අපි තාම වැඩ කරන්නෙ එහෙමයි (31.03.2026)

+

ආනන්ද විජේපාල ඔයා කේක් කෑවෙ නැතෙයි (31.03.2026)

+

ඔන්න එයා ආයෙමත් නිව්ස් එකක් වෙලා… ඒත්, එක අපට අදාළම නෑ (30.03.2026)

+


ලසන්ත වික්‍රමතුංග ඝාතන නඩුවේදී නීතිපති තමාගේ තනතුර අවභාවිත කළා – නාගානන්ද කොඩිතුවක්කු (31.03.2026)

+


මැතිවරණයක්ද? ජාතික ආණ්ඩුවක්ද? පැලවත්ත නොසලකා තීරණයක් ගනීද? (31.03.2026)

+


ජවිපෙ සන්නද්ධ අංශයේ සිට උමඟක් හාරා පැලවත්තෙන් පැන ආ කතාව (31.03.2026)

+

රටේ අනාගතය උදෙසා ඔබට ප්‍රශ්ණ 25 ක්.. ලකුණු කීයද? (01.04.2026)

+


නිදහසෙන් පසු පළමු වතාවට ඩීසල් කාක්කන් ආණ්ඩුව අල්ලපු හැටි (31.03.2026)

+

ටිල්වින්ගේ විකෘති සංවිධාන යාන්ත්‍රණය තමයි රට පාලනය කරන්නේ (31.03.2026)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *