Monthly archives: මැයි, 2023

බුදු දහමට අපහාස වන ප්‍රකාශ කරන්නන් ගැන විවිධ පර්ශව අදහස් දක්වයි

බුදු දහමට අපහාස වන ප්‍රකාශ කරන්නන් ගැන විවිධ පර්ශව අදහස් දක්වයි බුදු දහමට අපහාස වන ප්‍රකාශ කරන්නන් ගැන විවිධ පර්ශව අදහස් දක්වයි (30.05.2023 – 20:42 +0530 – hirunews.lk/sinhala) බුදු දහමට අපහාස වන ප්‍රකාශ සිදුකරන්නේ අරගලය තුළ සිටි නිරාගමික කණ්ඩායම බව පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් පවසනවා. බුදුදහමට අපහාස කළ නතාශාගේ ප්‍රකාශය ඇතුළත් වීඩියෝ පටය සමාජ මාධ්‍ය …

කුලියාපිටිය ශික්‍ෂණ රෝහලේ ප්‍රෙෂර් බලන්නේ සිකියුරිටි කතක්

කුලියාපිටිය ශික්‍ෂණ රෝහලේ ප්‍රෙෂර් බලන්නේ සිකියුරිටි කතක් කුලියාපිටිය ශික්‍ෂණ රෝහලේ ප්‍රෙෂර් බලන්නේ සිකියුරිටි කතක් (30.05.2023 – 18:19 +0530 – hirunews.lk/sinhala) කුලියාපිටිය ශික්‍ෂණ රෝහලේ සායනික රෝගීන්ගේ රුධිර පීඩනය පරීක්‍ෂාවට රෝහලේ ආරක්‍ෂක සේවයේ යෙදී සිටින කාන්තාවක් යොදවා සිටින බවට පුවතක් වාර්තා වී තිබෙනවා. රජයේ රෝහල්වලට නියමිත දිනවල වෛද්‍ය සායන සඳහා සහභාගි වන බාහිර රෝගීන්ගේ රුධිර පීඩනය (ප්‍රෙෂර්) …

සමාජ මාධ්‍ය භාවිතකරන්නන් පිළිබඳ ආරක්ෂක අංශවල අවධානය

සමාජ මාධ්‍ය භාවිතකරන්නන් පිළිබඳ ආරක්ෂක අංශවල අවධානය සමාජ මාධ්‍ය භාවිතකරන්නන් පිළිබඳ ආරක්ෂක අංශවල අවධානය (30.05.2023 – 14:12 +0530 – hirunews.lk/sinhala) ආගමික, වාර්ගික හැගීම් මගින් ගැටුම් ඇති කිරීම සදහා සමාජ මාධ්‍ය භාවිතා කරන පිරිස් සම්බන්ධයෙන් පූර්ණ වශයෙන් අවධානයෙන් පසුවන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ ආරක්ෂක අංශ සහ අදාල බලධාරීන්ට දැනුම් දී තිබෙනවා. ඇතැම් කණ්ඩායම් සුක්ෂම ලෙස එවැනි ක්‍රියාකාරකම්වල …

වැඩි කළ ඉන්ධන කෝටාව අද (30) මැදියමේ සිට

වැඩි කළ ඉන්ධන කෝටාව අද (30) මැදියමේ සිට වැඩි කළ ඉන්ධන කෝටාව අද (30) මැදියමේ සිට (30.05.2023 – 08:43 +0530 – hirunews.lk/sinhala) ඉහළ දමන ලද ඉන්ධන කෝටාව අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මකයි. ඒ අනුව යතුරුපැදියකට සහ ත්‍රිරෝද රථයකට ලබාදෙන ඉන්ධන කෝටාව ලීටර 14 දක්වා ඉහළදමා ඇති බවයි විෂය භාර අමාත්‍ය කංචන විජේසේකර ප්‍රකාශ කළේ. …

පෙම්වතාට පහර දුන් පෙම්වතියගේ පියා ඇතුළු පිරිස අත්අඩංගුවට

පෙම්වතාට පහර දුන් පෙම්වතියගේ පියා ඇතුළු පිරිස අත්අඩංගුවට පෙම්වතාට පහර දුන් පෙම්වතියගේ පියා ඇතුළු පිරිස අත්අඩංගුවට (30.05.2023 – 06:50 +0530 – hirunews.lk/sinhala) කටුගස්තොට ප්‍රදේශයේ මාර්ගයක් අයිනේ කතා කරමින් සිටි පෙම් යුවළක පෙම්වතා නිවෙසට රැගෙන ගොස් පෙම්වතියගේ පියා ඇතුළු පිරිසක් විසින් පහර දී තිබෙනවා. මෙම පෙම් යුවළේ පෙම්වතාගේ වයස අපුරුදු 17 ක් වන අතර පෙම්වතියගේ වයස …

විදෙස්ගත ලාංකිකයන්ට විදේශ ගමන් බලපත්‍රය අලුත් කිරීමේදී අන්තර්ජාලය ඔස්සේ අයදුම් කිරීමට අවස්ථාව

විදෙස්ගත ලාංකිකයන්ට විදේශ ගමන් බලපත්‍රය අලුත් කිරීමේදී අන්තර්ජාලය ඔස්සේ අයදුම් කිරීමට අවස්ථාව විදෙස්ගත ලාංකිකයන්ට විදේශ ගමන් බලපත්‍රය අලුත් කිරීමේදී අන්තර්ජාලය ඔස්සේ අයදුම් කිරීමට අවස්ථාව (29.05.2023 – 18:43 +0530 – hirunews.lk/sinhala) විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට නව විදේශ ගමන් බලපත්‍රයක් සඳහා අයදුම් කිරීමේදී සහ විදේශ ගමන් බලපත්‍රය අලුත් කිරීමේදී අන්තර්ජාලය ඔස්සේ අයදුම් කළ හැකි බව ජාත්‍යන්තර සබඳතා පිළිබඳ …

මිහින්තලා ගිණුමට රුපියල් ලක්ෂ 50 කට වැඩි මුදලක් ලැබුණා

මිහින්තලා ගිණුමට රුපියල් ලක්ෂ 50 කට වැඩි මුදලක් ලැබුණා මිහින්තලා ගිණුමට රුපියල් ලක්ෂ 50 කට වැඩි මුදලක් ලැබුණා (29.05.2023 – 15:22 +0530 – hirunews.lk/sinhala) මිහින්තලා රජ මහා විහාරයේ පැවැත්වෙන පොසොන් උත්සවය වෙනුවෙන් මහජනතාවගෙන් මේ වන විට විශාල වශයෙන් දායකත්වයක් ලැබෙමින් තිබෙන බව මිහින්තලා රජ මහා විහාරධ්පති වලවාහැංගුණවැවේ ධම්මරතන නාහිම්යන් පවසනවා. උන්වහන්සේ එළෙස පැවසුවේ අද (29) …

ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් අත්අඩංගුවට ගත් චීන ජාතිකයා චීන රජයෙන් වරෙන්තු ලැබූවෙකු බවට හෙළිවෙයි

ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් අත්අඩංගුවට ගත් චීන ජාතිකයා චීන රජයෙන් වරෙන්තු ලැබූවෙකු බවට හෙළිවෙයි ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් අත්අඩංගුවට ගත් චීන ජාතිකයා චීන රජයෙන් වරෙන්තු ලැබූවෙකු බවට හෙළිවෙයි (29.05.2023 – 13:30 +0530 – hirunews.lk/sinhala) ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයක් ඉදිරිපත් කිරීමේ චෝදනාව මත පසුගියදා ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් චීන ජාතිකයා චීන රජයෙන් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු …

අපොස සා.පෙළ අද (29) ඇරඹේ

අපොස සා.පෙළ අද (29) ඇරඹේ අපොස සා.පෙළ අද (29) ඇරඹේ (29.05.2023 – 07:32 +0530 – hirunews.lk/sinhala) 2022 වසරට අදාළ සාමාන්‍ය පෙළ විභාගය දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 3,568 කදී අද (29) ආරම්භ වනවා. එය ජුනි මස 08 වනදා දක්වා ක්‍රියාත්මකයි. ඒ සඳහා අපේක්ෂකයින් 4,72,553 දෙනෙකු පෙනී සිටින බවයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර සඳහන් කළේ. විභාග …

අත්අඩංගුවට ගත් නතාෂා එදිරිසුරියට එරෙහිව පැමිණිලි 08 ක්

අත්අඩංගුවට ගත් නතාෂා එදිරිසුරියට එරෙහිව පැමිණිලි 08 ක් අත්අඩංගුවට ගත් නතාෂා එදිරිසුරියට එරෙහිව පැමිණිලි 08 ක් (28.05.2023 – 19:43 +0530 – hirunews.lk/sinhala) බෞද්ධ දර්ශනය සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකිරීම හේතුවෙන් අත්අඩංගුවට ගත් සමාජ මාධ්‍ය ක්‍රියාකාරිනි නතාෂා එදිරිසුරිය අද (28) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. ඒ අනුව ඇය බොහෝ විට මහේස්ත්‍රාත්වරයෙකු හමුවට ඇය ඉදිරිපත් කෙරෙනු ඇති බවයි …