Day archives: මැයි 30th, 2023

කුලියාපිටිය ශික්‍ෂණ රෝහලේ ප්‍රෙෂර් බලන්නේ සිකියුරිටි කතක්

කුලියාපිටිය ශික්‍ෂණ රෝහලේ ප්‍රෙෂර් බලන්නේ සිකියුරිටි කතක් කුලියාපිටිය ශික්‍ෂණ රෝහලේ ප්‍රෙෂර් බලන්නේ සිකියුරිටි කතක් (30.05.2023 – 18:19 +0530 – hirunews.lk/sinhala) කුලියාපිටිය ශික්‍ෂණ රෝහලේ සායනික රෝගීන්ගේ රුධිර පීඩනය පරීක්‍ෂාවට රෝහලේ ආරක්‍ෂක සේවයේ යෙදී සිටින කාන්තාවක් යොදවා සිටින බවට පුවතක් වාර්තා වී තිබෙනවා. රජයේ රෝහල්වලට නියමිත දිනවල වෛද්‍ය සායන සඳහා සහභාගි වන බාහිර රෝගීන්ගේ රුධිර පීඩනය (ප්‍රෙෂර්) …

සමාජ මාධ්‍ය භාවිතකරන්නන් පිළිබඳ ආරක්ෂක අංශවල අවධානය

සමාජ මාධ්‍ය භාවිතකරන්නන් පිළිබඳ ආරක්ෂක අංශවල අවධානය සමාජ මාධ්‍ය භාවිතකරන්නන් පිළිබඳ ආරක්ෂක අංශවල අවධානය (30.05.2023 – 14:12 +0530 – hirunews.lk/sinhala) ආගමික, වාර්ගික හැගීම් මගින් ගැටුම් ඇති කිරීම සදහා සමාජ මාධ්‍ය භාවිතා කරන පිරිස් සම්බන්ධයෙන් පූර්ණ වශයෙන් අවධානයෙන් පසුවන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ ආරක්ෂක අංශ සහ අදාල බලධාරීන්ට දැනුම් දී තිබෙනවා. ඇතැම් කණ්ඩායම් සුක්ෂම ලෙස එවැනි ක්‍රියාකාරකම්වල …

වැඩි කළ ඉන්ධන කෝටාව අද (30) මැදියමේ සිට

වැඩි කළ ඉන්ධන කෝටාව අද (30) මැදියමේ සිට වැඩි කළ ඉන්ධන කෝටාව අද (30) මැදියමේ සිට (30.05.2023 – 08:43 +0530 – hirunews.lk/sinhala) ඉහළ දමන ලද ඉන්ධන කෝටාව අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මකයි. ඒ අනුව යතුරුපැදියකට සහ ත්‍රිරෝද රථයකට ලබාදෙන ඉන්ධන කෝටාව ලීටර 14 දක්වා ඉහළදමා ඇති බවයි විෂය භාර අමාත්‍ය කංචන විජේසේකර ප්‍රකාශ කළේ. …

පෙම්වතාට පහර දුන් පෙම්වතියගේ පියා ඇතුළු පිරිස අත්අඩංගුවට

පෙම්වතාට පහර දුන් පෙම්වතියගේ පියා ඇතුළු පිරිස අත්අඩංගුවට පෙම්වතාට පහර දුන් පෙම්වතියගේ පියා ඇතුළු පිරිස අත්අඩංගුවට (30.05.2023 – 06:50 +0530 – hirunews.lk/sinhala) කටුගස්තොට ප්‍රදේශයේ මාර්ගයක් අයිනේ කතා කරමින් සිටි පෙම් යුවළක පෙම්වතා නිවෙසට රැගෙන ගොස් පෙම්වතියගේ පියා ඇතුළු පිරිසක් විසින් පහර දී තිබෙනවා. මෙම පෙම් යුවළේ පෙම්වතාගේ වයස අපුරුදු 17 ක් වන අතර පෙම්වතියගේ වයස …