දරුවා මියගිය බව නොපිළිගත් පියෙකු මළ සිරුර රැගෙන පලා ගිහින්
දරුවා මියගිය බව නොපිළිගත් පියෙකු මළ සිරුර රැගෙන පලා ගිහින් දරුවා මියගිය බව නොපිළිගත් පියෙකු මළ සිරුර රැගෙන පලා ගිහින් (28.05.2023 – 14:57 +0530 – hirunews.lk/sinhala) වෛද්‍යවරු දරුවා මිය ගිය බව පැවසුව ද, එය පිළිනොගත් පියකු විසින් දරුවාගේ මළ සිරුර ද රැගෙන පලාගොස් තිබෙන පුවතක් නුවරඑළිය ප්‍රදේශයෙන් වාර්තා වෙනවා. ආබාධිත දරුවකු රැගෙන නුවරඑළිය රෝහලට පැමිණි …