Day archives: මැයි 10th, 2023

පරිගණක පද්ධතියේ දෝෂයකින් කොන්සියුලර් කටයුතු සීමා වෙයි

පරිගණක පද්ධතියේ දෝෂයකින් කොන්සියුලර් කටයුතු සීමා වෙයි පරිගණක පද්ධතියේ දෝෂයකින් කොන්සියුලර් කටයුතු සීමා වෙයි (09.05.2023 – 22:42 +0530 – hirunews.lk/sinhala) කොන්සියුලර් කටයුතු අංශයේ පරිගණක පද්ධතියේ කාර්මික දෝෂයක් හේතුවෙන් එහි ප්‍රාදේශීය කාර්යාල ඇතුළුව කොන්සියුලර් කටයුතු සිදු කරන අංශයේ ලිපි ලේඛන සත්‍යාපනය කිරීම යනාදිය නැවත දැනුම් දෙන තුරු තාවකාලිකව සීමා කරන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා. එබැවින් …

කාලගුණයෙන් රතු නිවේදනයක්

කාලගුණයෙන් රතු නිවේදනයක් කාලගුණයෙන් රතු නිවේදනයක් (09.05.2023 – 15:33 +0530 – hirunews.lk/sinhala) සුළඟේ වේගය වැඩි විමේ අවදානමක් නිසා, උතුරු අක්ෂාංශ 02-15 ත් අතර සහ නැගෙනහිර දේශාංශ 85-100 අතර මුහුදු ප්‍රදේශයට නැවත දැනුම් දෙනතුරු යාත්‍රා නොකරන ලෙස ධීවර සහ නාවික ප්‍රජාවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා. ඒ අනුව එම මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර් …

ව්‍යාජ දළදා මාලිගාවක් පවත්වාගෙන ගිය ජානක සේනාධිපතිට එරෙහිව පැමිණිල්ලක්

ව්‍යාජ දළදා මාලිගාවක් පවත්වාගෙන ගිය ජානක සේනාධිපතිට එරෙහිව පැමිණිල්ලක් ව්‍යාජ දළදා මාලිගාවක් පවත්වාගෙන ගිය ජානක සේනාධිපතිට එරෙහිව පැමිණිල්ලක් (09.05.2023 – 13:29 +0530 – hirunews.lk/sinhala) පොතුහැර – මහපිටියවත්ත – අහුගොඩ ප්‍රදේශයේ ව්‍යාජ දළදා මාලිගාවක් හා පිරිත් බලයෙන් ලෙඩ සුව කරන ස්ථානයක් පවත්වාගෙන යන ජානක සේනාධිපති නැමැත්තාගෙන් පිළිකා රෝගයට ප්‍රතිකාර ගනිමින් සිටිය දී තම පියා මිය ගිය …

විපක්ෂයේ මන්ත්‍රිවරු කණ්ඩායමකින්, අගමැතිවරයාට ලිපියක්

විපක්ෂයේ මන්ත්‍රිවරු කණ්ඩායමකින්, අගමැතිවරයාට ලිපියක් විපක්ෂයේ මන්ත්‍රිවරු කණ්ඩායමකින්, අගමැතිවරයාට ලිපියක් (09.05.2023 – 10:37 +0530 – hirunews.lk/sinhala) දැනට ඉදිරිපත්ව ඇති ‘ශ්‍රී ලංකා මහ බැංකුව කෙටුම්පත’ වෙනුවට, ශ්‍රේෂ්ඨාධිකරණයට ලබාදුන් ප්‍රතිඥාවන්ට අනුකූලව, නව කෙටුම්පතක් ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙස ඉල්ලා, විපක්ෂයේ මන්ත්‍රිවරු පිරිසක් අගමැති දිනේෂ් ගුණවර්ධන වෙත අද (09) ලිපියක් භාර දුන්නා. ඒ, පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ දීයි. අතුරලියේ …