Day archives: මැයි 25th, 2023

විදේශ අමාත්‍යංශයේ ලියකියවිලි සහතික කිරීමේදී කූඨ ජාවාරමක්

විදේශ අමාත්‍යංශයේ ලියකියවිලි සහතික කිරීමේදී කූඨ ජාවාරමක් විදේශ අමාත්‍යංශයේ ලියකියවිලි සහතික කිරීමේදී කූඨ ජාවාරමක් (25.05.2023 – 20:32 +0530 – hirunews.lk/sinhala) විවිධ රාජ්‍ය ආයතන කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක මුදල් ගැරීමේ ජාවාරම් සම්බන්ධයෙන් ‘හිරු CIA’ මීට පෙර බොහෝ අවස්ථාවලදී අනාවරණ කර තිබෙනවා. එලෙස බත්තරමුල්ල ආගමන විගමන කාර්යාලයේ ක්‍රියාත්මක වූ ජාවාරම අනාවරණ කර සතියක් ඉක්ම යද්දී තවත් එවැනිම …

රාජ්‍ය පොසොන් උත්සවය පැවැත්වීම සඳහා මුදල් එක්රැස්කිරීමට පිණ්ඩපාත චාරිකාවක්

රාජ්‍ය පොසොන් උත්සවය පැවැත්වීම සඳහා මුදල් එක්රැස්කිරීමට පිණ්ඩපාත චාරිකාවක් රාජ්‍ය පොසොන් උත්සවය පැවැත්වීම සඳහා මුදල් එක්රැස්කිරීමට පිණ්ඩපාත චාරිකාවක් (25.05.2023 – 16:05 +0530 – hirunews.lk/sinhala ඇසුරෙන්) මෙවර රාජ්‍ය පොසොන් උත්සවය පිළිබඳව මේ වනවිට සමාජයේ කතාබහට ලක්වන්නේ මිහින්තලේ විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් විසින් සිදුකළ ප්‍රකාශයක් පදනම්වයි. උන්වහන්සේ එහිදී චෝදනා කළේ රජයෙන් මෙවර රාජ්‍ය පොසොන් උත්සවයට නිසි …

බිම වැටී තිබූ දුරකථන පාර්සලය ළඟ තබා ගත් උප පොලිස් පරීක්ෂකගේ වැඩ තහනම්

බිම වැටී තිබූ දුරකථන පාර්සලය ළඟ තබා ගත් උප පොලිස් පරීක්ෂකගේ වැඩ තහනම් බිම වැටී තිබූ දුරකථන පාර්සලය ළඟ තබා ගත් උප පොලිස් පරීක්ෂකගේ වැඩ තහනම් (25.05.2023 – 12:34 +0530 – hirunews.lk/sinhala) මාර්ගයේ වැටී තිබූ ජංගම දුරකථන 13 ක් සහිත පාර්සලයක් පොලිස් පොතේ සටහන් නොකර තමා සන්තකයේ තබාගත් පෑලියගොඩ පොලිසියේ උපපොලිස් පරීක්ෂකවරයෙකුගේ වැඩ තහනම් කිරීමට …

කළුතර ගුරු අභ්‍යාස විද්‍යාලයට රෝග හා දුර්භීක්ෂ බියක්

කළුතර ගුරු අභ්‍යාස විද්‍යාලයට රෝග හා දුර්භීක්ෂ බියක් කළුතර ගුරු අභ්‍යාස විද්‍යාලයට රෝග හා දුර්භීක්ෂ බියක් (25.05.2023 – 09:48 +0530 – hirunews.lk/sinhala) කළුතර ගුරු අභ්‍යාස විද්‍යාලයේ ඉගෙනුම ලබන ගුරු ශිෂ්‍ය ශිෂ්‍යාවන් සියයකට (100) ආසන්න පිරිසකට උණ රෝගය වැළදී ඇති බව එම විද්‍යාලයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරනවා. ගුරු ශිෂ්‍ය ශිෂ්‍යාවන් උණ, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව ඇතුළු රෝග …

ATM යන්ත්‍රයට දැමීමට තිබූ මුදල් සොරාගත් බැංකුවේ ආරක්ෂක නිලධාරියෙක් අත්අඩංගුවට

ATM යන්ත්‍රයට දැමීමට තිබූ මුදල් සොරාගත් බැංකුවේ ආරක්ෂක නිලධාරියෙක් අත්අඩංගුවට ATM යන්ත්‍රයට දැමීමට තිබූ මුදල් සොරාගත් බැංකුවේ ආරක්ෂක නිලධාරියෙක් අත්අඩංගුවට (24.05.2023 – 20:25 +0530 – hirunews.lk/sinhala) පෞද්ගලික බැංකුවක ATM යන්ත්‍රයට දැමීමට තිබූ මුදල් සොරාගෙන තම විදුලි සහ දුරකථන බිල්පත් ගෙවු බැංකු ආරක්ෂක නිලධාරියකු වැල්ලවත්ත පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වැල්ලවන්න ඩබ්ලිව්.ඒ. සිල්වා …

මධ්‍යම තැපල් හුවමාරු නිලධාරීන් විසින් මත්ද්‍රව්‍ය තොගයක් වටලයි

මධ්‍යම තැපල් හුවමාරු නිලධාරීන් විසින් මත්ද්‍රව්‍ය තොගයක් වටලයි මධ්‍යම තැපල් හුවමාරු නිලධාරීන් විසින් මත්ද්‍රව්‍ය තොගයක් වටලයි (24.05.2023 – 16:01 +0530 – hirunews.lk/sinhala) ශ්‍රී ලංකා රේගුවේ මධ්‍යම තැපැල් හුවමාරු අංශයේ නිලධාරීන් විසින් ‘කුෂ්’ මත්ද්‍රව්‍ය තොගයක් සොයාගෙන තිබෙනවා. තැපැල් හුවමාරුව හරහා එවන ලද පාර්සල් පරීක්ෂා කිරීම්වලදී ඒ තුළ තිබී ‘කුෂ්’ නමැති මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 3.475 ක් මෙලෙස සොයාගෙන …