බත්තරමුල්ල ඇතුළු ප්‍රාදේශීය කොන්සියුලර් සේවා තාවකාලිකව අත්හිටුවයි

බත්තරමුල්ල ඇතුළු ප්‍රාදේශීය කොන්සියුලර් සේවා තාවකාලිකව අත්හිටුවයි


බත්තරමුල්ල ඇතුළු ප්‍රාදේශීය කොන්සියුලර් සේවා තාවකාලිකව අත්හිටුවයි

(18.05.2026 – hirunews.lk)

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ කොන්සියුලර් ජනරාල් අංශය මඟින් සිදු කරනු ලබන සියලුම ලේඛන සහතික කිරීමේ සේවාවන් (Document Attestation Services) නැවත දැනුම් දෙන තුරු තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ, ලේඛන සහතික කිරීම සඳහා භාවිත කරන විද්‍යුත් පද්ධතියේ (e-DAS) ඇති වූ බලාපොරොත්තු රහිත තාක්ෂණික දෝෂයක් හේතුවෙන් මෙම පියවර ගත් බවයි.

මෙම තාවකාලික අත්හිටුවීම බත්තරමුල්ලේ පිහිටි කොන්සියුලර් කාර්යාල ප්‍රධාන මූලස්ථානයට මෙන්ම යාපනය, ත්‍රිකුණාමලය, මහනුවර, මාතර සහ කුරුණෑගල පිහිටි සියලුම ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාලවලට ද (RCOs) එකලෙස බලපැවැත්වෙන බව එම නිවේදනයේ සඳහන්.

අදාළ තාක්ෂණික සේවා සපයන්නන් සහ අනෙකුත් පාර්ශවකරුවන් සමඟ එක්ව පද්ධතිය හැකි ඉක්මනින් යථා තත්ත්වයට පත් කර සාමාන්‍ය සේවාවන් ප්‍රමාදයකින් තොරව ආරම්භ කිරීමට මේ වනවිටත් කටයුතු යොදා ඇති බව අමාත්‍යාංශය පවසනවා.

+


අනුරට ඕනෙ මහින්දගේ නමයි රූපෙයි මකලම දාන්න… ඒත්, ජෙවීපිකාරයින්ට ඒක කවදාවත් කරන්න බෑ (18.05.2026)

+

මහජන බැංකුව දිගටම රට සල්ලිවලට වැඩිපුර ගෙවලා… එහෙනං, ටිල්වින් අයියා කිව්වෙ ඇත්ත තමයි (18.05.2026)

+

මේ රටට බලපාලා තියෙන්නෙ ‘එස්ටනල් සොක්’ එකක්ලු – මාලිමාවේ පාපිස්සක් කියන කතාවක් (18.05.2026)

+

මේ මන්ත්‍රී කියපු කතාව, රටේ කාන්තාවන්ට කරපු බරපතළ අපහාසයක්… (18.05.2026)

+


චීවරය දැන් තනිකරම බිස්නස් එකක්. සිවුර පිටින්ම Duty Free අරක්කු ගන්නේ. ඊළඟ මගඩිය තාවකාලික පැවිද්ද? (18.05.2026)

+


හිටපු ජනපති කෙනෙක්ගේ ලොක්කෙක් ඩුබායි පැමිණ කොන්ත්‍රාත්තුවක් දුන් බව බටුවත්ත චාමර කියයි! (18.05.2026)

+


අගමැති හරිණි ජවිපෙට යන්න කියයි (18.05.2026)

+

අනුරගෙ අත්භූත 720 (18.05.2026)

+


බයියන් අශිෂ්ඨද? කවුද මේ මහත්වරු? (18.05.2026)

+


කොන්ද පණ නැති ජනාධිපති කෙනෙක් ඉන්න කොට – උතුරේ දකුණේ රට වටේම ත්‍රස්තවාදීන් සමරනවා (19.05.2026)

+++

වැටුණු විමල් සිංහයෙක් වගේ නැගිටියි, හවස වෙච්චදේට තාම තරහෙන් ඉන්නේ, ආණ්ඩුවේ රෙදි ගලවපු ගැලවිල්ල මෙන්න (19.05.2026)

+++

2026.05.19 | SLPP PEESS | හිටපු අමාත්‍ය සරත් වීරසේකර (19.05.2026)

+++

බල්ලෝ නාවන්න අරන් යනවා වගේ ජනාධිපති – යුධ සැමරුම් උත්සවයට අරගෙන ආවේ (19.05.2026)

+++

කැබිනට් ඇමතිගේ දුව එංගලන්තේ ඩයස්පෝරාවේ ගෙදරක නැවතිලා PHD එකට ඉගෙන ගන්නවා (19.05.2026)

+++

මුන් කොහෙද රණවිරුවන්ට සලකන්නේ – මෙයාලට තියෙන්නේ බල නහර කපන ඉතිහාසයක් (19.05.2026)

+++

හිටපු හමුදාපති ජෙනරාල් දයා රත්නායක යුදබිම මතක් කරමින් මෙතෙක් නොකී ඇඟ හිරිවැටෙන කතාව (19.05.2026)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *