Day archives: මැයි 24th, 2023

“රාජ්‍ය පොසොන් උත්සවය අවලංගු කරන්න” – මිහින්තලේ රාජමහා විහාරාධිපති

“රාජ්‍ය පොසොන් උත්සවය අවලංගු කරන්න” – මිහින්තලේ රාජමහා විහාරාධිපති “රාජ්‍ය පොසොන් උත්සවය අවලංගු කරන්න” – මිහින්තලේ රාජමහා විහාරාධිපති (24.05.2023 – 13:39 +0530 – hirunews.lk/sinhala) රාජ්‍ය පොසොන් උත්සවය මිහින්තලේ රාජ මහා විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට රජය විසින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය අවලංගු කරන ලෙස මිහින්තලේ රාජමහා විහාරාධිපති ආචර්ය පූජ්‍ය වළවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් පවසනවා. උන් වහන්සේ …

විදේශ ගමන් බලපත්‍ර දෙකකින් (2) මෙරටට පැමිණි චීන ජාතිකයා පිටුවහල් කරයි

විදේශ ගමන් බලපත්‍ර දෙකකින් (2) මෙරටට පැමිණි චීන ජාතිකයා පිටුවහල් කරයි විදේශ ගමන් බලපත්‍ර දෙකකින් (2) මෙරටට පැමිණි චීන ජාතිකයා පිටුවහල් කරයි (24.05.2023 – 12:00 +0530 – hirunews.lk/sinhala) විදේශ ගමන් බලපත්‍ර දෙකකින් (2) පසුගිය දා මෙරටට පැමිණ සිටි චීන ජාතිකයා වහාම පිටුවහල් කරන ලෙස ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් ආගමන විගමන පාලකවරයාට ඊයේ (23) දැනුම් දුන්නා. …

ආසියාවේ දුප්පත්ම රටවල් 20 අතරට ශ්‍රී ලංකාවත්

ආසියාවේ දුප්පත්ම රටවල් 20 අතරට ශ්‍රී ලංකාවත් ආසියාවේ දුප්පත්ම රටවල් 20 අතරට ශ්‍රී ලංකාවත් (24.05.2023 – 09:35 +0530 – hirunews.lk/sinhala) ශ්‍රී ලංකාවේ ඇතිවී තිබෙන ආර්ථික අර්බුදය හේතුවෙන් ආසියාවේ දුප්පත්ම රටවල් 20 අතරට ශ්‍රී ලංකාව ද ඇතුළත් වී ඇති බව ‘යාහු ෆයිනෑන්ස්’ වෙබ් අඩවිය සඳහන් කරනවා. මැදි ආදායම් ලබන රටක් ලෙස ශ්‍රී ලංකාව හඳුන්වා දුන්නත් ආසියාවේ …

ගම්පොළ හා දිඹුලාගල ජලය පරිභෝජනයට සුදුසු නැහැ

ගම්පොළ හා දිඹුලාගල ජලය පරිභෝජනයට සුදුසු නැහැ ගම්පොළ හා දිඹුලාගල ජලය පරිභෝජනයට සුදුසු නැහැ (24.05.2023 – 07:38 +0530 – hirunews.lk/sinhala) ගම්පොළ දොළුවේ පවුල් 15,000 ක් බොන වතුරට අසූචි මිශ්‍ර වී ඇති බවට අනාවරණය වී තිබෙනවා. එම ජලය පානය කිරීමෙන් පාචනය වැළදී අවුරුදු 14 ක පාසල් සිසුවෙක් ද මිය ගොස් ඇති බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් …

පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහීම් රැගෙන පැමිණි රත්‍රං තොගයේ වටිනාකම රුපියල් හත්කෝටි හතලිස් ලක්ෂය (7,40,00,000) ඉක්මවයි

පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහීම් රැගෙන පැමිණි රත්‍රං තොගයේ වටිනාකම රුපියල් හත්කෝටි හතලිස් ලක්ෂය (7,40,00,000) ඉක්මවයි පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහීම් රැගෙන පැමිණි රත්‍රං තොගයේ වටිනාකම රුපියල් හත්කෝටි හතලිස් ලක්ෂය (7,40,00,000) ඉක්මවයි (23.05.2023 – 19:46 +0530 – hirunews.lk/sinhala) රත්‍රං කිලෝ තුනහමාරක් (3½) රැගෙන පැමිණි පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහීම්, කටුනායක ගුවන් …

ජනක රත්නායක ගොනු කර තිබූ අතර මැදි පෙත්සම ගාස්තු රහිතව නිෂ්ප්‍රභ වේ

ජනක රත්නායක ගොනු කර තිබූ අතර මැදි පෙත්සම ගාස්තු රහිතව නිෂ්ප්‍රභ වේ ජනක රත්නායක ගොනු කර තිබූ අතර මැදි පෙත්සම ගාස්තු රහිතව නිෂ්ප්‍රභ වේ (23.05.2023 – 18:29 +0530 – hirunews.lk/sinhala) අ.පො.ස උසස් පෙළ විභාග සමයේ විදුලි කප්පාදුවට එරෙහිව ගොනු කර තිබූ රිට් පෙත්සමක් නිෂ්ප්‍රභ කරමින් තමන් දෝෂ දර්ශනයට ලක් කර ඇති සටහන් වෙනස් කරන ලෙස …