Day archives: මැයි 3rd, 2023

වැලිගම දී ත්‍රිරෝද රථයක් දුම්රියක ගැටේ – 2 ක් මරුට 4 ක් රෝහලට

වැලිගම දී ත්‍රිරෝද රථයක් දුම්රියක ගැටේ – 2 ක් මරුට 4 ක් රෝහලට වැලිගම දී ත්‍රිරෝද රථයක් දුම්රියක ගැටේ – 2 ක් මරුට 4 ක් රෝහලට (03.05.2023 – 17:35 +0530 – hirunews.lk/sinhala) වැලිගම – පැලෑන පෝර ගබඩා දුම්රිය හරස් මාර්ගයේ දී ත්‍රීරෝද රථයක් දුම්රියේ ගැටීමෙන් දෙදෙනෙකු (2) ජීවිතක්ෂයට පත්ව තවත් හතරදෙනකු (4) තුවාල ලබා මාතර …

සංචාරක යුවලකට මී මැසි ප්‍රහාරයක්

සංචාරක යුවලකට මී මැසි ප්‍රහාරයක් සංචාරක යුවලකට මී මැසි ප්‍රහාරයක් (03.05.2023 – 13:51 +0530 – hirunews.lk/sinhala) “thebuddymoon” නමින් ඉන්ස්ටග්‍රෑම් ඇතුලු සමාජ මාධ්‍යයේ ප්‍රකට ලොව පුරා සංචාරයේ යෙදෙන සංචාරක යුවළක් පසු ගිය දා මෙරට සුන්දරත්වය විදීමට පැමිණ තිබුනා. ( https://www.instagram.com/thebuddymoon/ ) ඒ අනුව එම යුවල දෙමෝදර ආරුක්කු නවය පාළම නැරඹීමට ගොස් තිබූ අතර එම අවස්ථාවේදී ඔවුන් …

පාසල් 1,941 ක උසස් පෙළ විද්‍යා විෂයයන් උගන්වන්නේ නැහැ

පාසල් 1,941 ක උසස් පෙළ විද්‍යා විෂයයන් උගන්වන්නේ නැහැ පාසල් 1,941 ක උසස් පෙළ විද්‍යා විෂයයන් උගන්වන්නේ නැහැ (03.05.2023 – 09:02 +0530 – hirunews.lk/sinhala) උසස් පෙළ ඉගෙනුම් සිදුකරන පාසල් 2,592 න් 1,941 කම විද්‍යා විෂයයන් ඉගැන්වීම සිදු නොවන බව කෝප් කමිටුව හමුවේ අනාවරණ වී තිබෙනවා. එහි ප්‍රතිශතය සියයට 65.75 ක්. ඒ අනුව මෙම ගැටළුවට විසඳුම් …

අරගලයට අමෙරිකානු අතපෙවීම් සිදු වූ ආකාරය ගැන විමල් වීරවංශගෙන් අනාවරණයක්

අරගලයට අමෙරිකානු අතපෙවීම් සිදු වූ ආකාරය ගැන විමල් වීරවංශගෙන් අනාවරණයක් අරගලයට අමෙරිකානු අතපෙවීම් සිදු වූ ආකාරය ගැන විමල් වීරවංශගෙන් අනාවරණයක් (02.05.2023 – 20:27 +0530 – hirunews.lk/sinhala) පසුගිය සමයේ පැවැති ගාලුමුවදොර අරගලයට අමෙරිකානු අතපෙවීම් සිදු වූ ආකාරය පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා තවත් කරුණු රැසක් අනාවරණ කළා. ඒ, ‘හිරු සලකුණ’ දේශපාලන වැඩසටහනට එක්වෙමින්. ++++++++ Hiru …

ප්‍රහාරයකට ලක්වු ‘මැංගුස් සටනේ’ උප නායකයා ජාතික රෝහලට

ප්‍රහාරයකට ලක්වු ‘මැංගුස් සටනේ’ උප නායකයා ජාතික රෝහලට ප්‍රහාරයකට ලක්වු ‘මැංගුස් සටනේ’ උප නායකයා ජාතික රෝහලට (02.05.2023 – 08:31 +0530 – hirunews.lk/sinhala) කළුතර තිස්ස ජාතික පාසල හා කළුතර මහා විද්‍යාලය අතර පැවති මැංගුස් සටන, එක්දින ක්‍රිකට් තරඟය අවසානයේ පිති ප්‍රහාරයකට ලක්වු තිස්ස විද්‍යාලයේ උප නායකයා කොළඹ ජාතික රෝහලට මාරු කර යවා තිබෙනවා. මේ සම්බන්ධයෙන් විමර්ශනයක් …

මහජන උපයෝගීතා කොමිසමෙන් නව අනාවරණයක්

මහජන උපයෝගීතා කොමිසමෙන් නව අනාවරණයක් මහජන උපයෝගීතා කොමිසමෙන් නව අනාවරණයක් (02.05.2023 – 17:52 +0530 – hirunews.lk/sinhala) මහජන උපයෝගීතා කොමිසන් සභාවේ සභාපති ජනක රත්නායක ලංකා විදුලිබල මණ්ඩල පනත සම්බන්ධයෙන් අදහස් දැක්වීමක් සිදුකර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් ඔහු පෙන්වා දෙන්නේ, විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයාගේ නිර්දේශ මත පත් කළ කමිටුවක් විසින් ලංකා විදුලිබල මණ්ඩල පනත අහෝසි කර එහි …

පාසල් ළමුන් ප්‍රවාහනය කරන රථවල ගාස්තු සංශෝධනයක්

පාසල් ළමුන් ප්‍රවාහනය කරන රථවල ගාස්තු සංශෝධනයක් පාසල් ළමුන් ප්‍රවාහනය කරන රථවල ගාස්තු සංශෝධනයක් (02.05.2023 – 10:29 +0530 – hirunews.lk/sinhala) සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමය විසින් පාසල් ළමුන් ප්‍රවාහන රථවල ගාස්තු අඩු කිරීමට තීරණය කර තිබෙනවා. ඒ රජය විසින් ඉන්ධන මිල අඩු කිරීමට ගත් තීරණයත් සමඟයි. රජය විසින් ඉන්ධන මිල අඩු කිරීමට පියවර ගෙන …

ජාතික වෙසක් සතිය අදින් (02) ඇරඹේ

ජාතික වෙසක් සතිය අදින් (02) ඇරඹේ ජාතික වෙසක් සතිය අදින් (02) ඇරඹේ (02.05.2023 – 07:51 +0530 – hirunews.lk/sinhala) ජාතික වෙසක් සතිය අදින් (02) ආරම්භ වනවා. අමාත්‍ය විදුර වික්‍රමනායක ප්‍රකාශ කළේ වෙසක් සතිය වෙනුවෙන් දිවයින පුරා ආගමික වැඩසටහන් රැසක් සංවිධානය කර තිබෙන බවයි. මෙම වසරේ වෙසක් පොහොය මැයි මස 05 වනදාට යෙදී ඇති අතර ජාතික වෙසක් …