Monthly archives: අප්‍රේල්, 2023

දන්සැල් ලියාපදිංචිය ඇරඹේ

දන්සැල් ලියාපදිංචිය ඇරඹේ දන්සැල් ලියාපදිංචිය ඇරඹේ (29.04.2023 – 14:37 +0530 – hirunews.lk/sinhala) වෙසක් පොහොය නිමිත්තෙන් පවත්වනු ලබන දන්සැල් ලියාපදිංචි කිරීම ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය තුළ මේ වන විට ආරම්භ කර තිබෙනවා. පැවැත්විමට බලාපොරොත්තුවන දන්සැල් වර්ගය, පවත්වනු ලබන දින ගණන, පවත්වන ස්ථානයන්, පරිසරයේ ස්වභාවය ආදිය පිලිබඳව සදහන් කර ලිපියක් ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට ලබා …

ජල කාන්දුව සිදු වුණේ නලයේ ඇණ ගැලවීම නිසා – ජලසම්පාදන මණ්ඩලය

ජල කාන්දුව සිදු වුණේ නලයේ ඇණ ගැලවීම නිසා – ජලසම්පාදන මණ්ඩලය ජල කාන්දුව සිදු වුණේ නලයේ ඇණ ගැලවීම නිසා – ජලසම්පාදන මණ්ඩලය (29.04.2023 – 16:03 +0530 – hirunews.lk/sinhala) අඹතලේ ප්‍රධාන ජල පොම්පාගාරයේ සිට ජුබිලි කණුව දක්වා ජලය ගෙන යන ප්‍රධාන නලය පොල්දූව පාලම යට දී ජල කාන්දුවක් සිදුවීම හේතුවෙන් ඊයේ (28) දිනයේ කොළඹ ප්‍රදේශ ගණනාවකට …

ගාල්ල දිස්ත්‍රික්කය තුළ මී උණ පැතිරයාමේ අවදානමක්

ගාල්ල දිස්ත්‍රික්කය තුළ මී උණ පැතිරයාමේ අවදානමක් ගාල්ල දිස්ත්‍රික්කය තුළ මී උණ පැතිරයාමේ අවදානමක් (29.04.2023 – 08:25 +0530 – hirunews.lk/sinhala) ගාල්ල දිස්ත්‍රික්කය තුල මී උණ පැතිරයාමේ දැඩි අවදානමක් මතුවී තිබෙනවා. මෙම වසරේ ජනවාරි සිට අප්‍රේල් 26 දක්වා ගතවු මාස හතරකට (4) ආසන්න කාලය තුල පමණක් මී උණ මරණ 19 ක් සිදුවී ඇති බවයි වාර්තා වන්නේ. …

එම්.කේ. සිවාජිලිංගම්ගේ රහස් වැඩ අරුන් සිද්ධාර්ත් හෙළිකරයි

එම්.කේ. සිවාජිලිංගම්ගේ රහස් වැඩ අරුන් සිද්ධාර්ත් හෙළිකරයි එම්.කේ. සිවාජිලිංගම්ගේ රහස් වැඩ අරුන් සිද්ධාර්ත් හෙළිකරයි (28.04.2023 – 21:33 +0530 – sinhala.adaderana.lk) විදෙස් ගතවීමේදී ශ්‍රී ලංකාව ගැන අසත්‍ය ප්‍රචාර පතුරුවන ලෙසට ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් මහතා දෙමළ තරුණයින්ට අනුබලදී ඇතැයි යාපනය සිවිල් සමාජ කේන්ද්‍රයේ කැඳවුම්කරු අරුන් සිද්ධාර්ත් පවසයි. අද (28) කොළඹදී ප්‍රවෘත්ති …

රුපියල් කෝටි 3900 ක වෛද්‍ය උපකරණ ප්‍රතික්ෂේප කරලා – වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන

රුපියල් කෝටි 3900 ක වෛද්‍ය උපකරණ ප්‍රතික්ෂේප කරලා – වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන රුපියල් කෝටි 3900 ක වෛද්‍ය උපකරණ ප්‍රතික්ෂේප කරලා – වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන (28.04.2023 – 17:13 +0530 – hirunews.lk/sinhala) එංගලන්තයෙන් මෙරටට ලබා දීමට ගිය රුපියල් කෝටි 3900 ක් වටිනා නවීන වෛද්‍ය උපකරණ බලධාරීන්ගේ නොසැළකිලිමත් බව නිසා අහිමි වූ බව සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචිමාර්ග පවසනවා. එංගලන්තය …

වල්ගෑණු හතක් (7) පන්සලට පැන භික්‍ෂුවකු දුෂණය කරති.. භික්‍ෂුව රෝහලේ…

වල්ගෑණු හතක් (7) පන්සලට පැන භික්‍ෂුවකු දුෂණය කරති.. භික්‍ෂුව රෝහලේ… වල්ගෑණු හතක් (7) පන්සලට පැන භික්‍ෂුවකු දුෂණය කරති.. භික්‍ෂුව රෝහලේ… (28.04.2023 – 09:20 +0530 – lankacnews.com) කාන්තාවන් හත් දෙනෙකු (7) විහාරස්ථානයකට බලහත්කාරයෙන් ඇතුළු වී එහි වැඩ වාසය කළ 22 හැවිරිදි හිමිනමකට ලිංගික අතවර කළේ යැයි පොලිසියට පැමිණිලි ලැබී තිබේ. සිදුවීමෙන් පසු කාන්තාවන් විහාරස්ථානයේ දොර සහ …

ළමයින්ගේ පෝෂණ තත්ත්ව දර්ශකයන් පහළට

ළමයින්ගේ පෝෂණ තත්ත්ව දර්ශකයන් පහළට ළමයින්ගේ පෝෂණ තත්ත්ව දර්ශකයන් පහළට (28.04.2023 – 13:18 +0530 – hirunews.lk/sinhala) ආර්ථික අර්බුදය හමුවේ පසුගිය වසරේ දී ළමයින්ගේ සියලුම ප්‍රධාන පෝෂණ තත්ව දර්ශකයන් පහත බැස තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ පවුල් සෞඛ්‍ය කාර්යාංශය විසින් අවුරුදු 5 ට අඩු දරුවන්ගේ පෝෂණ මට්ටම පිළිබඳ සිදු කළ නිල සමීක්ෂණයේ තොරතුරු උපුටා දක්වමින් මහ බැංකුව මේ …

අද (28) දිනයේ ජල කප්පාදුවක් : කෝට්ටේ, කඩුවෙල, මහරගම, බොරලැස්ගමුව, කොළඹ 04, 05, 07 සහ 08

අද (28) දිනයේ ජල කප්පාදුවක් : කෝට්ටේ, කඩුවෙල, මහරගම, බොරලැස්ගමුව, කොළඹ 04, 05, 07 සහ 08 අද (28) දිනයේ ජල කප්පාදුවක් : කෝට්ටේ, කඩුවෙල, මහරගම, බොරලැස්ගමුව, කොළඹ 04, 05, 07 සහ 08 (28.04.2023 – 11:27 +0530 – hirunews.lk/sinhala) අඹතලේ පවිත්‍රාගාරයේ සම්ප්‍රේෂණ නලයක් කැඩී යාම හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන …

විමල් වීරවංශ සහ සරත් ෆොන්සේකා මැතිසබයේ උණුසුම් වචන හුවමාරුවක

විමල් වීරවංශ සහ සරත් ෆොන්සේකා මැතිසබයේ උණුසුම් වචන හුවමාරුවක විමල් වීරවංශ සහ සරත් ෆොන්සේකා මැතිසබයේ උණුසුම් වචන හුවමාරුවක (27.04.2023 – 20:46 +0530 – hirunews.lk/sinhala) තමා විසින් රචනා කරන ලද ‘ගෝල්ෆේස් අරගලයේ හෙලි නොවූ ඇතුළාන්තය – නවය; සැඟවුණු කතාව’ කෘතිය දිනයක් ඇතුළත ඉංග්‍රීසියට පරිවර්තනය කර, කියවීමට මෙරට අමෙරිකානු තානාපතිනියට තිබූ උනන්දුව අගය කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී …

පුතාගේ මුදල් අවභාවිතය හේතුවෙන් පියා මරුට

පුතාගේ මුදල් අවභාවිතය හේතුවෙන් පියා මරුට පුතාගේ මුදල් අවභාවිතය හේතුවෙන් පියා මරුට (27.04.2023 – 18:26 +0530 – hirunews.lk/sinhala) පුත්‍රයා විසින් තමන් සතු ව්‍යාපාරයේ මුදල් අවභාවිත කිරීම හේතුවෙන් මවක් සහ පියෙකු සියදිවි හානිකර ගැනීමට ඉන්සියුලින් අධිමාත්‍රාවක් එන්නත් කර ගැනීමේ සිදුවීමක් මරදාන ප්‍රදේශයෙන් වාර්තා වෙනවා. මෙම යුවළගේ දියණිය විසින් ඔවුන් දෙදෙනාව (2) පසුගිය 12 වැනිදා කොළඹ ජාතික …