Day archives: අප්‍රේල් 17th, 2023

පේරාදෙණිය ශික්ෂණ රෝහලේ සිව් (4) නිවුන් දරු උපතක්

පේරාදෙණිය ශික්ෂණ රෝහලේ සිව් (4) නිවුන් දරු උපතක් පේරාදෙණිය ශික්ෂණ රෝහලේ සිව් (4) නිවුන් දරු උපතක් (17.04.2023 – 16:32 +0530 – hirunews.lk/sinhala) කුරුණෑගල තොරයාය අටමුණේ ප්‍රදේශයේ මවක් පේරාදෙණිය ශික්ෂණ රෝහලේ සිව් (4) නිවුන් දරුවන් බිහි කර තිබෙනවා. පිරිමි දරුවන් තිදෙනෙකු (3) සහ ගැහැණු දරුවෙකු (1) මෙලෙස බිහිකර ඇති බවයි වාර්තා වෙන්නේ. අලුත උපන් දරුවන් සිව් …

වාහන 26 ක් අධිවේගී මාර්ගයේ පෝලිමට ගැටෙයි

වාහන 26 ක් අධිවේගී මාර්ගයේ පෝලිමට ගැටෙයි වාහන 26 ක් අධිවේගී මාර්ගයේ පෝලිමට ගැටෙයි (17.04.2023 – 09:44 +0530 – hirunews.lk/sinhala) දක්ෂිණ අධිවේගී මාර්ගයේ දී වාහන පෝලිමට ගැටී රිය අනතුරක් සිදුව තිබෙනවා. ඊයේ (16) රාත්‍රියේ දී මෙම අනතුර සිදුව ඇත්තේ දොඩන්ගොඩ පිවිසුම ආසන්නයේදියි. අනතුරේ දී රථවාහන 26 කට ආසන්න සංඛ්‍යාවක් එකිනෙක ගැටී ඇති බවයි වාර්තාවන්නේ. අධිවේගී …

2023 ලෝකයේ සංචාරයට සුදුසු රටවල් අතරට ශ්‍රී ලංකාවත් එක්වෙයි

2023 ලෝකයේ සංචාරයට සුදුසු රටවල් අතරට ශ්‍රී ලංකාවත් එක්වෙයි 2023 ලෝකයේ සංචාරයට සුදුසු රටවල් අතරට ශ්‍රී ලංකාවත් එක්වෙයි (17.04.2023 – 06:44 +0530 – hirunews.lk/sinhala) 2023 වසරේ සංචාරය කිරීමට හොඳම ස්ථාන 23 න් එකක් ලෙස ශ්‍රී ලංකාව ලැයිස්තුගත වී තිබෙනවා. ‘ෆෝබ්ස්’ ලැයිස්තුවේ මෙම නව ලැයිස්තුගත කිරීම සිදු කර ඇති බවයි ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරය සඳහන් කරන්නේ. …

‘ශ්‍රීලන්කන්’ ගුවන් යානා 5 ක් බිම

‘ශ්‍රීලන්කන්’ ගුවන් යානා 5 ක් බිම ‘ශ්‍රීලන්කන්’ ගුවන් යානා 5 ක් බිම (16.04.2023 – 19:57 +0530 – sinhala.adaderana.lk) ‘ශ්‍රී ලංකන් ගුවන් සේවය’ සතු නවීනතම ගුවන් යානා 5 ක් මාස ගණනක් පුරාවට භාවිත නොකර පර්යන්තවල නවතා දමා තිබේ. සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රධානම පාර්ශ්වකරුවෙකු වන ජාතික ගුවන්සේවයේ යානාවලට මෙවැනි ඉරණමක් අත්ව ඇත්තේ ඇයි? මේ ඒ පිළිබඳව ‘අද දෙරණ’ …