Day archives: අප්‍රේල් 16th, 2023

වගා හානි කරන රිළවුන් ඉවත් කිරීමට දිස්ත්‍රික් ගොවි සංවිධානවලින් සහයෝගය

වගා හානි කරන රිළවුන් ඉවත් කිරීමට දිස්ත්‍රික් ගොවි සංවිධානවලින් සහයෝගය වගා හානි කරන රිළවුන් ඉවත් කිරීමට දිස්ත්‍රික් ගොවි සංවිධානවලින් සහයෝගය (16.04.2023 – 14:15 +0530 – hirunews.lk/sinhala) වගාවන්ට හානි කරන රිළවුන් ඉවත් කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් ගනු ලබන ඕනෑම පියවරකට උපරිම සහයෝගය පළ කරන බව සියලු දිස්ත්‍රික් ගොවි සංවිධානවල නියෝජිතයන් කෘෂිකර්ම අමාත්‍යාංශයට දැනුම් දී තිබෙනවා. එමෙන්ම …

දකුණු මුහුදු තීරයෙන් සොයාගත් හෙරොයින් තොගය කිලෝ 175 ක් බවට හෙළිවේ

දකුණු මුහුදු තීරයෙන් සොයාගත් හෙරොයින් තොගය කිලෝ 175 ක් බවට හෙළිවේ දකුණු මුහුදු තීරයෙන් සොයාගත් හෙරොයින් තොගය කිලෝ 175 ක් බවට හෙළිවේ (16.04.2023 – 08:23 +0530 – hirunews.lk/sinhala) දකුණු මුහුදු තීරයේදී නාවික හමුදා භාරයට ගත් බහුදින ධීවර යාත්‍රාවේ හෙරොයින් කිලෝග්‍රෑම් 175 කට වැඩි ප්‍රමාණයක් පවතිනු ඇති බවට පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය පවසනවා. ඒවා පාර්සල් 10 ක් …

හිසතෙල් ගෑමේ චාරිත්‍රය අදයි (16)

හිසතෙල් ගෑමේ චාරිත්‍රය අදයි (16) හිසතෙල් ගෑමේ චාරිත්‍රය අදයි (16) (16.04.2023 – 07:10 +0530 – hirunews.lk/sinhala) සිංහල හා හින්දු අලුත් අවුරුද්දේ හිසතෙල් ගෑමේ චාරිත්‍රය අද (16) යෙදී තිබෙනවා. ඒ අද (16) පෙරවරු 09:41 ට යි. රතු සහ කහ මිශ්‍ර වස්ත්‍රාභරණ‍යෙන් සැරසී දකුණු දිශාව බලා හිසට ඉඹුල් පත් ද, පයට නුග පත් ද තබා, ඉඹුල් පත් …

අලුත් අවුරුද්දේ හිසතෙල් ගෑමේ නැකත හෙට (16)

අලුත් අවුරුද්දේ හිසතෙල් ගෑමේ නැකත හෙට (16) අලුත් අවුරුද්දේ හිසතෙල් ගෑමේ නැකත හෙට (16) (15.04.2023 – 18:50 +0530 – hirunews.lk/sinhala) උදාවූ අලුත් අවුරුද්දේ හිස තෙල් ගෑමේ නැකත් චාරිත්‍රය හෙටට (16) යෙදී තිබෙනවා. ඒ අනුව හෙට (16) පූර්ව භාග 09:41 ට රතු සහ කහ මිශ්‍ර තඹ වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා හිසට ඉඹුල්පත් ද පයට …

ගම්බිම් බලා ගිය ජනතාවට යළි එන්න දුම්රිය සහ බස් සේවා අද (15) සිට

ගම්බිම් බලා ගිය ජනතාවට යළි එන්න දුම්රිය සහ බස් සේවා අද (15) සිට ගම්බිම් බලා ගිය ජනතාවට යළි එන්න දුම්රිය සහ බස් සේවා අද (15) සිට (15.04.2023 – 07:51 +0530 – hirunews.lk/sinhala) ගම්බිම් බලා ගිය ජනතාවට යළි කොළඹට පැමිණීම සඳහා අද (15) සිට විශේෂ දුම්රිය කිහිපයක් ධාවනයට එක්කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය …

රිළවුන් අපනයනය පිළිබඳ ගැටළුව කැබිනට් මණ්ඩලයට

රිළවුන් අපනයනය පිළිබඳ ගැටළුව කැබිනට් මණ්ඩලයට රිළවුන් අපනයනය පිළිබඳ ගැටළුව කැබිනට් මණ්ඩලයට (15.04.2023 – 07:23 +0530 – hirunews.lk/sinhala) මෙරට රිළවුන් චීන සත්වෝද්‍යානවලට ලබාදීමේ සිද්ධිය සම්බන්ධයෙන් මතුව ඇති ගැටළු‍ව ඉදිරි කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා. ඉන් අනතුරුව ඊට අදාළ කමිටුව කැබිනට් මණ්ඩලය විසින් පත් කරනු ඇති බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ. ශ්‍රී ලංකාවේ …