විදෙස්ගත ශ්රමිකයින්ට අතිරේක තීරු බදු සහනයක් (නිවේදන)
විදෙස්ගත ශ්රමිකයින්ට අතිරේක තීරු බදු සහනයක් (නිවේදන) විදෙස්ගත ශ්රමිකයින්ට අතිරේක තීරු බදු සහනයක් (නිවේදන) (27.04.2023 – 14:04 +0530 – hirunews.lk/sinhala) රැකියා සඳහා විදේශ ගත වී සිට නැවත මෙරටට පැමිණෙන විගමනික ශ්රමිකයින් සඳහා අතිරේක තීරු බදු සහනයක් ලබා දෙන බව කම්කරු හා විදේශ රැකියා අමාත්යංශය විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා. ශ්රමිකයින් එතෙර සිට උපයන ලද …