Day archives: අප්‍රේල් 19th, 2023

‘රිදියගම සෆාරි උද්‍යානය’ තුළ දැව ජාවාරමක්

‘රිදියගම සෆාරි උද්‍යානය’ තුළ දැව ජාවාරමක් ‘රිදියගම සෆාරි උද්‍යානය’ තුළ දැව ජාවාරමක් (19.04.2023 – 20:24 +0530 – hirunews.lk/sinhala) ‘රිදියගම සෆාරි උද්‍යානය’ තුළ සිදුවන තවත් ජාවාරමක් සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති වෙත තොරතුරු අනාවරණ වුණා. ඒ, එම උද්‍යාන පරීශ්‍ර‍යේ ඇති බුරුත ගස් කපා කොටස් කර රහසිගතව උද්‍යානයටම අයත් ලොරි රථයෙන් ප්‍රවාහනය කිරීමක් සම්බන්ධයෙන්. ඉකුත් අප්‍රේල් 01 වැනිදා අලුයම් …

වැඩ බැරි දේශපාලඥයින්ගේ ‘බැරිබැරියාව’ රිළව් රට පැටවීමෙන් වහගන්න හදනවා – පරිසර සංවිධානවලින් චෝදනාවක්

වැඩ බැරි දේශපාලඥයින්ගේ ‘බැරිබැරියාව’ රිළව් රට පැටවීමෙන් වහගන්න හදනවා – පරිසර සංවිධානවලින් චෝදනාවක් වැඩ බැරි දේශපාලඥයින්ගේ ‘බැරිබැරියාව’ රිළව් රට පැටවීමෙන් වහගන්න හදනවා – පරිසර සංවිධානවලින් චෝදනාවක් (19.04.2023 – 14:41 +0530 – hirunews.lk/sinhala) මේ දිනවල වැඩි වශයෙන් කතාබහට ලක්වන රිළව්න් රට පැටවීමේ ප්‍රකාශය සම්බන්ධයෙන් ‘වැසි වනාන්‍තර සුරකින්නන්ගේ සංගමය’ ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා. එම සංගමයේ කැඳවුම්කරු ජයන්ත …

“අමාත්‍ය ධූරය හැර යෑමට සූදානම්” – අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත

“අමාත්‍ය ධූරය හැර යෑමට සූදානම්” – අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත “අමාත්‍ය ධූරය හැර යෑමට සූදානම්” – අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත (19.04.2023 – 14:57 +0530 – hirunews.lk/sinhala) පීඩනයකින් අමාත්‍ය ධුරයේ වැඩ කිරීමට තමන් සූදානම් නැති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත පවසනවා. අවශ්‍ය වුවහොත් තමා අමාත්‍ය ධූරය අත් හැරීමට සූදානම් බවත් ඔහු ප්‍රකාශ කර සිටිනවා. අමාත්‍යවරයා මේ …

හිටපු නීතිපතිවරයා වෙනුවට නිතිඥවරයෙකු ටී.අයි.ඩී. යට

හිටපු නීතිපතිවරයා වෙනුවට නිතිඥවරයෙකු ටී.අයි.ඩී. යට හිටපු නීතිපතිවරයා වෙනුවට නිතිඥවරයෙකු ටී.අයි.ඩී. යට (19.04.2023 – 08:22 +0530 – hirunews.lk/sinhala) පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දෙන්නැයි ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය කළ කැඳවීම සම්බන්ධයෙන් හිටපු නීතිපති දප්පුල ද ලිවේරා අද (19) පිටු 7 ක ලිඛිත විරෝධතාවයක් ඉදිරිපත් කළා. ඒ නිතිඥ දිමිත්‍රි අබේසේකර මාර්ගයෙන්. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය …

කාන්තාවන් මත්කර මුදල් කොල්ලකන යුවළක්

කාන්තාවන් මත්කර මුදල් කොල්ලකන යුවළක් කාන්තාවන් මත්කර මුදල් කොල්ලකන යුවළක් (18.04.2023 – 22:24 +0530 – sinhala.adaderana.lk) කොළඹ ජාතික රෝහලේ සායනවලට පැමිණෙන කාන්තාවන් මත්කර ඔවුන් සතු මුදල් සහ රන් ආභරණ සොරා ගන්නා සිද්ධියක් වාර්තාවී තිබේ. මරදාන පොලීසිය සඳහන් කළේ එම සිද්ධියට සම්බන්ධ කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බවය. එම සැකකරු සහ සැකකාරිය එක්වී එලෙස සොරාගෙන …

ශ්‍රී ලාංකික පුහුණු ශ්‍රමිකයන්ට විදෙස් රැකියා අවස්ථා රැසක්

ශ්‍රී ලාංකික පුහුණු ශ්‍රමිකයන්ට විදෙස් රැකියා අවස්ථා රැසක් ශ්‍රී ලාංකික පුහුණු ශ්‍රමිකයන්ට විදෙස් රැකියා අවස්ථා රැසක් (18.04.2023 – 15:32 +0530 – hirunews.lk/sinhala) ජපානය, එංගලන්තය, කැනඩාව සහ ඔස්ට්‍රේලියාව වැනි රටවල ක්ෂේත්‍ර ගණනාවක රැකියා අවස්ථා ශ්‍රී ලාංකික පුහුණු ශ්‍රමිකයන්ට ලැබී ඇති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානයක්කාර පවසනවා. අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසුවේ මැද පෙරදිග ඉදිකිරීම් …

ගෝල්ෆේස් පිටියේ දේශපාලන රැලි, සංගීත සාජ්ජ ආයෙත් බෑ

ගෝල්ෆේස් පිටියේ දේශපාලන රැලි, සංගීත සාජ්ජ ආයෙත් බෑ ගෝල්ෆේස් පිටියේ දේශපාලන රැලි, සංගීත සාජ්ජ ආයෙත් බෑ (18.04.2023 – 10:40 +0530 – hirunews.lk/sinhala) අප්‍රේල් (20) දින සිට ගාලුමුවදොර පිටියේ ආගමික උත්සව හැර වෙනත් කිසිදු සංගීත සංදර්ශන, දේශපාලන රැස්වීම් වලට ඉඩ නොතැබීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා. මින් පසු මහජනතාවට නිදහසේ කාලය ගත කිරීමට පමණක් ගාලුමුවදොර පිටිය …