Day archives: අප්‍රේල් 29th, 2023

දන්සැල් ලියාපදිංචිය ඇරඹේ

දන්සැල් ලියාපදිංචිය ඇරඹේ දන්සැල් ලියාපදිංචිය ඇරඹේ (29.04.2023 – 14:37 +0530 – hirunews.lk/sinhala) වෙසක් පොහොය නිමිත්තෙන් පවත්වනු ලබන දන්සැල් ලියාපදිංචි කිරීම ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය තුළ මේ වන විට ආරම්භ කර තිබෙනවා. පැවැත්විමට බලාපොරොත්තුවන දන්සැල් වර්ගය, පවත්වනු ලබන දින ගණන, පවත්වන ස්ථානයන්, පරිසරයේ ස්වභාවය ආදිය පිලිබඳව සදහන් කර ලිපියක් ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට ලබා …

ජල කාන්දුව සිදු වුණේ නලයේ ඇණ ගැලවීම නිසා – ජලසම්පාදන මණ්ඩලය

ජල කාන්දුව සිදු වුණේ නලයේ ඇණ ගැලවීම නිසා – ජලසම්පාදන මණ්ඩලය ජල කාන්දුව සිදු වුණේ නලයේ ඇණ ගැලවීම නිසා – ජලසම්පාදන මණ්ඩලය (29.04.2023 – 16:03 +0530 – hirunews.lk/sinhala) අඹතලේ ප්‍රධාන ජල පොම්පාගාරයේ සිට ජුබිලි කණුව දක්වා ජලය ගෙන යන ප්‍රධාන නලය පොල්දූව පාලම යට දී ජල කාන්දුවක් සිදුවීම හේතුවෙන් ඊයේ (28) දිනයේ කොළඹ ප්‍රදේශ ගණනාවකට …

ගාල්ල දිස්ත්‍රික්කය තුළ මී උණ පැතිරයාමේ අවදානමක්

ගාල්ල දිස්ත්‍රික්කය තුළ මී උණ පැතිරයාමේ අවදානමක් ගාල්ල දිස්ත්‍රික්කය තුළ මී උණ පැතිරයාමේ අවදානමක් (29.04.2023 – 08:25 +0530 – hirunews.lk/sinhala) ගාල්ල දිස්ත්‍රික්කය තුල මී උණ පැතිරයාමේ දැඩි අවදානමක් මතුවී තිබෙනවා. මෙම වසරේ ජනවාරි සිට අප්‍රේල් 26 දක්වා ගතවු මාස හතරකට (4) ආසන්න කාලය තුල පමණක් මී උණ මරණ 19 ක් සිදුවී ඇති බවයි වාර්තා වන්නේ. …

එම්.කේ. සිවාජිලිංගම්ගේ රහස් වැඩ අරුන් සිද්ධාර්ත් හෙළිකරයි

එම්.කේ. සිවාජිලිංගම්ගේ රහස් වැඩ අරුන් සිද්ධාර්ත් හෙළිකරයි එම්.කේ. සිවාජිලිංගම්ගේ රහස් වැඩ අරුන් සිද්ධාර්ත් හෙළිකරයි (28.04.2023 – 21:33 +0530 – sinhala.adaderana.lk) විදෙස් ගතවීමේදී ශ්‍රී ලංකාව ගැන අසත්‍ය ප්‍රචාර පතුරුවන ලෙසට ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් මහතා දෙමළ තරුණයින්ට අනුබලදී ඇතැයි යාපනය සිවිල් සමාජ කේන්ද්‍රයේ කැඳවුම්කරු අරුන් සිද්ධාර්ත් පවසයි. අද (28) කොළඹදී ප්‍රවෘත්ති …