අවසන් තීරණයකට වෘත්තිකයන් හෙට (03) රැස්වෙයි
අවසන් තීරණයකට වෘත්තිකයන් හෙට (03) රැස්වෙයි අවසන් තීරණයකට වෘත්තිකයන් හෙට (03) රැස්වෙයි (02.04.2023 – 07:26 +0530 – hirunews.lk/sinhala) රජයේ නව බදු ප්‍රතිපත්තියට විරෝධය පළ කරමින් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ අවසන් තීරණයක් ගැනීමට වෘත්තියවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුවේ නියෝජිතයන් හෙට (03) රැස්වනවා. ඒ සඳහා ශිෂ්‍ය සංගම් සහ සිවිල් සංවිධාන නියෝජිතයන් ද එක්වීමට නියමිතව ඇති බවයි වෘත්තියවේදීන්ගේ …