අපනයන ඉපයීම් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා පවතින රීති සංශෝධනය කෙරේ
අපනයන ඉපයීම් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා පවතින රීති සංශෝධනය කෙරේ
(09.06.2026 – 20:23 +0530 – sinhala.adaderana.lk)
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනත යටතේ ‘2026 අංක 02 දරන අපනයන ඉපැයීම් ශ්‍රී ලංකාවට ගෙන ඒමේ රීති’ සංශෝධනය කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
මෙම නව රීති පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබෙන දිනයේ සිට බලපැවැත්වෙන අතර, මීට පෙර ක්‍රියාත්මක වූ 2024 සහ 2026 රීති සංශෝධනය කරමින් නව විධිවිධාන හඳුන්වා දී ඇත.
නව රීති අනුව චක්‍ර භාණ්ඩ හා සේවා අපනයනකරුවන්ට විදේශ මුදලින් ගෙවීම් කිරීම සම්බන්ධයෙන් ද විධිවිධාන හඳුන්වා දී ඇති අතර, එම ආදායම්වලින් අවසරලත් ගෙවීම් සිදු කිරීමෙන් අනතුරුව ඉතිරි මුදල ද එළැඹෙන මාසයේ 10 වැනි දිනට පෙර රුපියල් බවට පරිවර්තනය කිරීම අනිවාර්ය කර තිබේ.
මහ බැංකුවේ හැකර් සීන් එකට ෆ්‍රී ලෝයර්ස් ආයේ ගේමට බහියි (09.06.2026)
+
සියලුම Online සේවා ලියාපදිංචිය අනිවාර්යයි – ඇමැති විජිත හේරත් (09.06.2026)
+
ලෝක මට්ටමේ ඩොලර් ජාවාරමක් ගැන හෙළිවෙයි | දෙයියනේ කොහොමද ගහලා තියෙන ගේම | පොලිසියෙන් ගැලවිල්ලක්ම නෑ (09.06.2026)
+
“ගොම්මනේ කුරුළු මිසුයි ලොකු සර් දෙන්නා ගියා, අපි ගින්නට මැදි වුනා” සදමාලි ඇත්ත හෙළිකරයි (09.06.2026)
+
ධර්මපාල – ප්‍රභා – නානා සිංහල ජාතියට දුන් පණිවිඩය ? (09.06.2026)
+
සලේ බෝලෙට උඩ පැනලා ඩෑෂ් ගහන සිරිල් ගාමිණී ක්‍රීඩකයා (09.06.2026)
+
සජිත්, ඔබ මේ තිරිසන් හිංසාව සහ ප්‍රජාතන්ත්‍ර උල්ලංඝණය අනුමත කරනවා ද ? (09.06.2026)
+
මාලිමාණ්ඩුවට පාරාවළල්ලක් විය හැකි සුරේෂ් සලේ (09.06.2026)
+
සරණ අසරණ කළ තීන්දුව!ළමා ආරක්ෂකයට බලපෑම් කළ ආණ්ඩු මන්ත්‍රිනියගේ හැසිරීම! (09.06.2026)
+
තවත් ඉල්ලා අස්වීමක් මන්ත්‍රී වරියක් කලකිරිල ඇයි? (09.06.2026)
+
සරණ හිරේ; වරුණට සතුටුද? (09.06.2026)
+
ඩොලරුත් නෑ, රුපියලුත් නෑ, ගෝඨාභය මොහොත (09.06.2026)
+
රා වෙනුවට සකේ – සුරාබද්දො සැපේ (09.06.2026)
+
පොලීසියට දුන් විශේෂ පණිවිඩය සහ සිරිල් ගාමිණී පියතුමාට දුන් උත්තරය! (09.06.2026)
+
මහා සුරා බදු වංචාවත් තඹුත්තේගම පොරක් හරහා සිදුවෙයි. මෙන්න විස්තරේ (09.06.2026)
+
මිලින්ද රාජපක්ෂ ගියේ නාමල් ගෙයි ඩයස්පෝරාවෙයි කපුකම කරන්නද? (09.06.2026)
+
ජූඩ්ගේ නාට්ටියේ ශානි-මවුලානාගේ ගරු රඟපෑම් මෙන්න (09.06.2026)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴