Day archives: මැයි 5th, 2023

රාජ්‍ය ඇමතිගෙ මැරයන් යකා නැටීම : ආයෝජකයා කම්හල ඉවත්කර ගැනීම අරඹයි

රාජ්‍ය ඇමතිගෙ මැරයන් යකා නැටීම : ආයෝජකයා කම්හල ඉවත්කර ගැනීම අරඹයි රාජ්‍ය ඇමතිගෙ මැරයන් යකා නැටීම : ආයෝජකයා කම්හල ඉවත්කර ගැනීම අරඹයි (05.05.2023 – divaina.lk) ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරන රාජ්‍ය ඇමැතියෙකුගේ මැර පිරිසකගේ ප්‍රහාරයට ලක්වූ කටාන ‘අල් ඔබේදාන් ඇපරල් කර්මාන්ත ශාලාවේ’ හිමිකරු එම කර්මාන්ත ශාලාව ඉවත්කර ගැනීමේ කාර්ය ඊයේ (04 දා) සිට ආරම්භ කර ඇත. …

උතුරු – නැගෙනහිර පුරාවිද්‍යා උරුමයන් සංහාරයට ඉඩදී ‘වික්‍රමසිංහ – රාජපක්ෂ ආණ්ඩුව’ නිහඬව බලාගෙන ඉන්නවා – ජයන්ත සමරවීර

උතුරු – නැගෙනහිර පුරාවිද්‍යා උරුමයන් සංහාරයට ඉඩදී ‘වික්‍රමසිංහ – රාජපක්ෂ ආණ්ඩුව’ නිහඬව බලාගෙන ඉන්නවා – ජයන්ත සමරවීර උතුරු – නැගෙනහිර පුරාවිද්‍යා උරුමයන් සංහාරයට ඉඩදී ‘වික්‍රමසිංහ – රාජපක්ෂ ආණ්ඩුව’ නිහඬව බලාගෙන ඉන්නවා – ජයන්ත සමරවීර (05.05.2023 – 07:36 +0530 – lankaleadnews.com) ලාංකේය ජාතිය සතු උතුරු නැගෙනහිර පුරාවිද්‍යා උරුමයන් 74 ක් සංහාරයට ඉඩදී ‘වික්‍රමසිංහ – රාජපක්ෂ ආණ්ඩුව’ …

උසස් පෙළ පිළිතුරු පත් අධීක්ෂණය ගැන සුබ පණිවුඩයක්

උසස් පෙළ පිළිතුරු පත් අධීක්ෂණය ගැන සුබ පණිවුඩයක් උසස් පෙළ පිළිතුරු පත් අධීක්ෂණය ගැන සුබ පණිවුඩයක් (04.05.2023 – 13:20 +0530 – hirunews.lk/sinhala) උසස් පෙළ පිළිතුරු පත්‍ර අධීක්ෂණය සම්බන්ධයෙන් අද (04) සුබවාදී පිළිතුරක් ලබාදීමට බලාපොරොත්තු වන බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසනවා. ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සඳහා ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය දහවල් රැස්වීමට නියමිතයි. ජනාධිපතිවරයා සමඟ …

රක්ෂණ මුදල් ගන්න බිරිඳව මරලා

රක්ෂණ මුදල් ගන්න බිරිඳව මරලා රක්ෂණ මුදල් ගන්න බිරිඳව මරලා (04.05.2023 – 10:58 +0530 – hirunews.lk/sinhala) බිරිඳගේ ජීවිත රක්ෂණ මුදල් ලබා ගැනීමට බිරිඳව ඝාතනය කළ සැමියෙක් පිටිගල පොලිසිය විසින් ඊයේ (03) අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 24 ක් වන තරුණයෙක්. මෙම පුද්ගලයා සිය මිතුරෙකුට රුපියල් ලක්ෂ විස්සක් (20) සහ කුලී රථ …

වෛද්‍යවරුන් සහ විශේෂඥ වෛද්‍යවරුන් රැසක් නොදන්වා විදෙස් ගතවේ

වෛද්‍යවරුන් සහ විශේෂඥ වෛද්‍යවරුන් රැසක් නොදන්වා විදෙස් ගතවේ වෛද්‍යවරුන් සහ විශේෂඥ වෛද්‍යවරුන් රැසක් නොදන්වා විදෙස් ගතවේ (04.05.2023 – 08:35 +0530 – hirunews.lk/sinhala) පසුගිය වසරේ අගෝස්තු මාසයේ සිට මේ දක්වා ගතවූ මාස නවයේදී නොදන්වා වෛද්‍යවරුන් 350 ක් පමණ විදේශගතවී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. ඒ අතර විශේෂඥ වෛද්‍යවරුන් 50 දෙනෙකු සිටින බවයි එහි තෘතීය සත්කාරක සේවා …

සම්බුදු තෙමඟුලට රටම සැරසෙයි

සම්බුදු තෙමඟුලට රටම සැරසෙයි සම්බුදු තෙමඟුලට රටම සැරසෙයි (04.05.2023 – 13:33 +0530 – hirunews.lk/sinhala) සම්බුදු තෙමඟුල සැමරීම සඳහා රටම සූදානම් වෙමින් සිටිනවා. වෙසක් උත්සවය නිමිත්තෙන් කොළඹ ඇතුලු දිවයිනේ විවිධ ප්‍රදේශවල වෙසක් කලාප ක්‍රියාත්මකයි. බෞද්ධාලෝක මාවත, ගංඟාරාම වෙසක් කලාපය මෙවරත් ක්‍රියාත්මක අතර, තොටලඟ, දෙමටගොඩ, කොටුව – බෝධිරාජමාවත, පෙරහර මාවත, බෞද්ධාලෝක මාවත සහ ෂැංග්‍රිලා පරිශ්‍රයේ තොරණ ඉදිකර …