Day archives: මැයි 7th, 2023

බෙලිහුල් ඔයේ ගිලී දැරියක් මරුට

බෙලිහුල් ඔයේ ගිලී දැරියක් මරුට බෙලිහුල් ඔයේ ගිලී දැරියක් මරුට (06.05.2023 – 19:56 +0530 – hirunews.lk/sinhala) මතුරට – අඹගස්පිටිය ප්‍රදේශයේ බෙලිහුල්ඔයේ දිය නාමින් සිටි කුඩා දරුවෙකු සහ දැරියක් අද (06) දියේ ගිලී තිබෙනවා. ප්‍රදේශවාසීන් විසින් දැරිය ගොඩට ගෙන රිකිල්ලගස්කඩ රෝහලට ඇතුලත් කර ඇති අතර ඒ වන විටත් ඇය මියගොස් සිටි බවයි වාර්තා වන්නේ. මිය ගිය …

නුවරඑළිය රෝහලේ රෝගීන්ගේ පෙනීම අහිමිවීම ගැන පරීක්ෂණයක්

නුවරඑළිය රෝහලේ රෝගීන්ගේ පෙනීම අහිමිවීම ගැන පරීක්ෂණයක් නුවරඑළිය රෝහලේ රෝගීන්ගේ පෙනීම අහිමිවීම ගැන පරීක්ෂණයක් (06.05.2023 – 14:56 +0530 – hirunews.lk/sinhala) නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ අක්ෂි ශල්‍යකර්මවලට භාජනය වූ රෝගීන් කිහිපදෙනෙකුටම පෙනීම අහිමි වීම සම්බන්ධයෙන් මේ වන විට පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. රෝගීන් පවසන්නේ අදාළ ශල්‍යකර්ම සිදුකිරීමෙන් පසු තමන්ට ඇස් නොපෙනීම නිසා යළි රෝහලට ඇතුළත්වීමට සිදුවූ …

සරසවි ඇදුරන් රට හැර ය‍යි

සරසවි ඇදුරන් රට හැර ය‍යි සරසවි ඇදුරන් රට හැර ය‍යි (06.05.2023 – 06:58 +0530 – hirunews.lk/sinhala) විශ්වවිද්‍යාල ආචාර්යවරු මුහුණ දී සිටින ගැටලු හමුවේ වෙනදාට වඩා වැඩි වශයෙන් ඔවුන් රට හැරයෑමට පටන් ගෙන ඇති බවත් මේ නිසා විශ්වවිද්‍යාල පද්ධතිය බරපතළ අර්බුදයකට මුහුණ දී සිටින බවත් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති මහාචාර්ය ශ්‍යාම් බන්නැහැක ඊයේ (05) දින …

‘9; සැඟවුණු කතාව’ට ජාතික සංවිධාන ලියූ පෙරවදන – ‘වික්ටෝරියා නූලන්ඩ්ගේ පිටපත සහ අපේ නළුවන්ගේ භූමිකාව’

‘9; සැඟවුණු කතාව’ට ජාතික සංවිධාන ලියූ පෙරවදන – ‘වික්ටෝරියා නූලන්ඩ්ගේ පිටපත සහ අපේ නළුවන්ගේ භූමිකාව’ ‘9; සැඟවුණු කතාව’ට ජාතික සංවිධාන ලියූ පෙරවදන – ‘වික්ටෝරියා නූලන්ඩ්ගේ පිටපත සහ අපේ නළුවන්ගේ භූමිකාව’ (06.05.2023 – 08:24 +0530 – lankaleadnews.com) පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ ‘9; සැඟවුනු කතාව’ ඔහුගේ ප්‍රබන්ධයක් ලෙස අදහස් දක්වන පිරිස් පිළිබඳව ‘ලංකා ලීඩ්’ ‘ජාතික සංවිධාන’වල …