Day archives: ජූනි 3rd, 2023

පින්බර පොසොන් පොහොය අදයි (03)

පින්බර පොසොන් පොහොය අදයි (03) පින්බර පොසොන් පොහොය අදයි (03) (03.06.2023 – 06:27 +0530 – hirunews.lk/sinhala) ශ්‍රී ලංකා වාසී බෞද්ධ ජනතාව මහත් ශ්‍රද්ධාවෙන් ආමිෂ හා ප්‍රතිපත්ති පූජාවන් පවත්වන පොසොන් පුර පසළොස්වක පොහොය දිනය අදට (03) යෙදී තිබෙනවා. ශ්‍රී ලාංකික ජන සමාජය සමාජ, සංස්කෘතික හා ආගමික, අධ්‍යාත්මික ලෙස සංවර්ධනය කිරීම උදෙසා අද වැනි පොසොන් පොහෝ දිනක …

රිදියගම සෆාරි උද්‍යානයේ සිටි ‘කැප්‍රියෝ’ නම් බෙංගාල ව්‍යාඝ්‍රයා මියයයි

රිදියගම සෆාරි උද්‍යානයේ සිටි ‘කැප්‍රියෝ’ නම් බෙංගාල ව්‍යාඝ්‍රයා මියයයි රිදියගම සෆාරි උද්‍යානයේ සිටි ‘කැප්‍රියෝ’ නම් බෙංගාල ව්‍යාඝ්‍රයා මියයයි (02.06.2023 – 16:05 +0530 – hirunews.lk/sinhala) රිදියගම සෆාරි උද්‍යානයේ සිටි බෙංගාල ව්‍යාඝ්‍රයෙකු මියගොස් තිබෙනවා. උද්‍යානයේ සේවකයින් මෙම සත්ත්වයාගේ රෝගී තත්ත්වය පිළිබඳව දුරකතනය ඔස්සේ ස්ථානභාර පශු වෛද්‍යවරියට දැනුම් දීමට ඊයේ (01) උත්සාහ කර තිබුණත් ඇය එම ඇමතුම්වලට ප්‍රතිචාර …

එක්දින සේවයෙන් විදේශ ගමන් බලපත් පැය දෙකකින් (2)

එක්දින සේවයෙන් විදේශ ගමන් බලපත් පැය දෙකකින් (2) එක්දින සේවයෙන් විදේශ ගමන් බලපත් පැය දෙකකින් (2) (02.06.2023 – 13:56 +0530 – hirunews.lk/sinhala) දෛනිකව එක් (1) දින සේවාව යටතේ විදේශ ගමන් බලපත්‍රයක් පැය දෙකකදී (2) ලබා ගතහැකි ක්‍රමවේදයක් මේ වන විට සකසා ඇති බව ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලු‍ක්පිටිය පවසනවා. ඒ සුහුරුපායේ පිහිටි එම දෙපාර්තමේන්තුවේ …

ශීතාගාර පහසුකම් නොමැතිව ප්‍රවාහනය කෙරෙමින් තිබූ යෝගට් සහ අයිස්ක්‍රීම් තොගය විනාශ කෙරේ

ශීතාගාර පහසුකම් නොමැතිව ප්‍රවාහනය කෙරෙමින් තිබූ යෝගට් සහ අයිස්ක්‍රීම් තොගය විනාශ කෙරේ ශීතාගාර පහසුකම් නොමැතිව ප්‍රවාහනය කෙරෙමින් තිබූ යෝගට් සහ අයිස්ක්‍රීම් තොගය විනාශ කෙරේ (02.06.2023 – 08:54 +0530 – hirunews.lk/sinhala) ලංකාවේ ප්‍රසිද්ධ කිරි ආශ්‍රිත නිෂ්පාදන ආයතනකට අයත් බෙදාහැරීමේ රථයක ශීතාගාර පහසුකම් නොමැතිව ප්‍රවාහනය කරමින් තිබූ රුපියල් තුන්ලක්ෂ හැත්තෑපන්දහසක් (3,75,000) වටිනා යෝගට් සහ අයිස් ක්‍රීම් තොගය …

ජාත්‍යන්තර වෙළඳ සන්නාම ව්‍යාජ ලෙස යොදා නිමි ඇඳුම් අලෙවි කිරීමේ ජාවාරමක්

ජාත්‍යන්තර වෙළඳ සන්නාම ව්‍යාජ ලෙස යොදා නිමි ඇඳුම් අලෙවි කිරීමේ ජාවාරමක් ජාත්‍යන්තර වෙළඳ සන්නාම ව්‍යාජ ලෙස යොදා නිමි ඇඳුම් අලෙවි කිරීමේ ජාවාරමක් (02.06.2023 – 07:49 +0530 – hirunews.lk/sinhala) ජාත්‍යන්තරව පිළිගත් වෙළඳ සන්නාම ව්‍යාජ ලෙස යොදා ටී ෂර්ට්, ඩෙනිම් කළිසම් ආදි නිම් ඇඳුම් තොග වශයෙන් අලෙවි කරන ස්ථානයක් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය මගින් වටලා තිබෙනවා. ජනතාවගෙන් …